ආධාර හෝ මුදල් ඉල්ලන ව්‍යාජ ප්‍රචාරයන්ට රැවටෙන්න එපා

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුම‍ාර ජයකොඩි මහතාගේ ජායාරූපයක්ද භාවිත කරමින් ව්‍යාජව සකසන ලද වට්ස්ඇප් (WhatsApp)  අංකයක් හරහා දිත්වා සුළි කුණ‍ාටුවෙන් හානි වූ පාසල් සඳහා යැයි පවසමින් ආධාර හා මුදල් එකතුකිරීමේ කූඨ උත්සාහයක් පිළිබඳව දැනගන්නට ලැබී ඇත. 

Continue Reading

කාසල්වීදියේ කාන්තා රෝහලට (ශික්ෂණ) වසර 75 ක්

වර්තමානයේ පවතින අභියෝගයන්ට ද මුහුණ දෙමින්, නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට ද අනුගතව රෝහලේ ඉදිරි ගමන් මඟ ශක්තිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Continue Reading

රජයේ වෛද්‍යවරු වැඩ අඩු කරයි

රෝහල් පද්ධතියේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම වෙනුවෙන් එළඹි ලිඛිත එකඟතා දිගින් දිගටම උල්ලංඝණය කරන රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපත්තිය හමුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තිව්‍ර කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

මෙරට ආර්ථිකයේ කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය කඩා වැටීමේ අනතුරක

දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක වන  මෙරට ශ්‍රම බලකායෙන් සියයට හතලිස් පහක් (45%) නියෝජනය කරන ලක්ෂ දොළහකට ආසන්න කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායකයින් ගෙන් අති විශාල බහුතරයක් පාස්කු ප්‍රහාරයේ සිට පසුගිය කාලයේ මෙරට ඇති වූ විවිධ සංසිද්ධි හේතුවෙන් බිඳ වැටී ඇතැයි සුළු හා මධ්‍යම පරිමාණ  ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලය (SLCSMI) පවසයි.

Continue Reading

පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය ජාතික රෝහලේ නව පරිශ්‍රයක

පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය 06 ක් මේවන විට දිවයිනේ ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මකවන බවත්, ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතිබව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.

Continue Reading

නව විගණකාධිපතිවරයෙක් පත් කරගනීමේදි පොදු එකඟත්වයකට එළැඹ තිබීම යහපත් තත්ත්වයකි – NMSJ

රජයේ විගණකාධිපති තනතුරට අයෙක් පත්කරගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවති මතභේද අවසන් කරමින් ව්‍යවස්ථා සභාව ඒ්කමතිකව ගෙන ඇති තීරණය පිළිබඳව සිවිල් සමාජ සංවිධානයක් ලෙස අප සතුටට පත්වන්නෙමු.

Continue Reading

ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන්ට විශේෂ පණිවුඩයක්

ඊශ්‍රායල් රැකියා සදහා අයදුම් කිරීමට මෙතෙක් ලබාදී තිබූ උපරිම අවස්ථා 2 වෙනුවට එය අවස්ථා 3ක් දක්වා වැඩිකර ඇති අතර ඒ අනුව, සියලු රැකියා අපේක්ෂකයන්ට අවස්ථා 3 දක්වා අයදුම්කිරිමට හැකියාව ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

Continue Reading

මොබිටෙල් ආයතනයේ ප්‍රධානීන් සේවකයකුට කළ අමානුෂික වැඩක්

මොබිටෙල් ආයතනයේ ප්‍රධානීන් එකතු වී සේවකයෙකු කාර්යාලයේ සිරකර ගෙන ජංගම දුරකථන සහ ලැප්ටොප් බලහත්කාරයෙන් අත්පත් කරගනී. මහ රෑ මැරයන් සමග නිවසට ගොස් ජාතික රූපවාහිනියේ සේවයේ නියුතු බිරිඳගේ දුරකථනයත් බලෙන් රැගෙන ගිහින්.

Continue Reading

ගුජරාට ආණ්ඩුකාරවරයා සහ මහඇමති ඇතුළු පිරිසක් විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්ත ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් (Acharya Devvrat) මහතා සහ මහඇමති භූපේන්ද්‍ර පටෙල් (Bhupendra Patel) මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා (02/06) දිනහමු වූහ.

Continue Reading

මන්ත්‍රී රවී කරුණානායකගේ ප්‍රශ්නයට ඇමති කුමාර ජයකොඩි උත්තර දෙයි

“විදුලි ඒකකයක ජනන මිළ අඩු කරන්නේ නැතිව විදුලිබිල අඩුකරන්න බැහැ. දැනට කරන්නේ වැඩි ගානට අරන් අඩු ගානට විකුණන එක, මිළදී ගැනීමේ- ජනනය වියදම අප රට බාරගනිද්දී තිබුණේ රුපියල් 37කට. දැනට ඒක රුපියල් 29දක්වා 22%කින් අඩුකරගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා.

Continue Reading