යුක්තිය උදෙසා ගත යුතු මඟ – කලු ජනවාරි සැමරුම – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
-
Editor
-
January 16, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කලු ජනවාරි සැමරුම මෙම මස 19 වැනිදා උදෑසන දහයට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී සිදු වේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ “යුක්තිය උදෙසා ගත යුතු මඟ” මෙවර සැමරුමෙහි තේමාව බවයි.
Continue Reading
මහනුවර ජාතික රෝහල අවට පුද්ගලික සුව සේවා ජාවාරමක් – උදේනි ලියනආරච්චි
-
Editor
-
January 16, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මහනුවර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඇතැම් රෝගීන්ට උපස්ථාන කිරීම සඳහා ලඟ රඳවා තැබීම සඳහා දෛනිකව රුපියල් 4500 ක් අය කරමින් ක්‍රියාත්මක රෝගී සහන සේවා මධ්‍යස්ථාන මහනුවර ක්‍රියාත්මක වන බව මහනුවර මහ නගර සභාවේ ජාතික ජනබලවේගයේ සභික මහත්මිය පවසයි.
Continue Reading
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන රජය හා ගුරු වෘත්තීය සමිති අතර එකඟතාවයක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිගන්නවා – ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කරන්න – ජනපති
Continue Reading
ඊශ්‍රායල් ප්‍රායෝගික පරීක්ෂණ නියෝජ්‍ය ඇමතිගේ නිරීක්ෂණයට
ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරන අවසන් ප්‍රායෝගික පරීක්ෂණ ජනවාරි මස 05 දින මොරටුව, කටුබැද්ද NAITA ආයතනයේදී ආරම්භ වූ අතර, සිව් දිනක් පුරා පැවති පරීක්ෂණවල අවසන් දිනය වූ(2026.01.08) දින පරීක්ෂණ කටයුතු සිදුකරන අයුරු විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.
Continue Reading
රතු කුරුසයෙන් කොළඹ ළිං පිරිසිඳු කරයි
-
Editor
-
January 13, 2026
-
දේශපාලන, පුවත්
-
red cross
-
0 Comments
පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාවෙන් හටගත් ගංවතුර නිසා ජල දූෂණයට සහ අපිරිසිදුතාවයට පත් වූ කොළඹ දිස්ත්‍රික්කයේ පානීය ජල ලිං 2150 පිරිසුදු කරදීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ කොළඹ ශාඛාව ක්‍රියාත්මක කරයි.
Continue Reading
විනය විරෝධී නිලධාරින් රකින නිසා වර්ජනයකට සූදානම් – රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය
විනය විරෝධී සහ විෂමචාරී ලෙස කටයුතු කරන මාලිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට (රා. ආ.) එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යවමින් අවධාරණය කර ඇත.
Continue Reading
තැපෑල නැගිටියි
-
Editor
-
January 12, 2026
-
දේශපාලන, පුවත්
-
srilankapost
-
0 Comments
දීර්ඝ කාලයක් මෙරට රාජ්‍ය පාලනයේ නෙත නිසිලෙස නොගැටුන ශ්‍රී ලංකා තැපැල පසුගිය වර්ෂයේ සුවිශාල පිබිදීමක් ලබයි.
Continue Reading
රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා යොදාගෙන දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය මගින් 2026 නව වසරේ මුල් සතිය තුළදී ක්‍රියාත්මක කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස විදේශ රැකියා වංචාකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර
-
Editor
-
January 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ගාල්ල බානගල උපතිස්ස පිරිවෙනේ අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂූන් වහන්සේලාට නව වසරේ අධ්‍යාපන උපකරණ හා පොත්පත් පිරිනැමීමේ උත්සවය (10) දින බානගල උපතිස්ස පිරිවෙනේ දී පැවැත්වුණි.
Continue Reading
ගල්අඟුරු සැපයීම සම්බන්ධයෙන් පා. ම. ඩී.වී. චානක දැක්වූ කරුණු රජය ප්‍රතික්ෂේප කරයි
-
Editor
-
January 8, 2026
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
0 Comments
2025.01.07 දින විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ගල්අඟුරු සැපයීම සම්බන්ධයෙන් දැක්වූ කරුණු ප්‍රතික්ෂේප කරමින්, ලංකා ගල්අඟුරු සමාගම දක්වන ප්‍රතිචාරය පිළිබඳව බලශක්ති අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading