ශ්‍රී ලංකාව අවට රටවල් රැසක පැතිරෙන මාරාන්තික නීපා වෛරසය කුමක් ද?

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තය පුරා පැතිර ගිය වසංගතයකින් පසු නීපා වෛරසය රට පුරා පැතිරීම සීමා කිරීමට බලධාරීහු දැඩි වෙහෙසක් දරමින් සිටිති.

Continue Reading

රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර සේවයට නව බඳවා ගැනීම්

කිසිදු වෘත්තියෙකුගේ බියවැද්දිම් හා තර්ජන මත තීන්දු තීරණ නොගන්නා බවත්, රට තුළ රැදී සිටිමින් සේවා සපයන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් උපරිම පහසුකම් සපයන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Continue Reading

විකිරණ තාක්ෂණවේදීන්ගෙ වර්ජනය තාවකාළිකව අත්හිටුවයි

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය (27) දින සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ වර්ජන ක්‍රියාමාර්ගයට අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවේදී ගැටළුවට මුල් වූ මාළිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි ආවරණය කරන පුද්ගලයාට එරෙහිව තීරණය පැය 48 ඇතුළත දැනුම්දෙන බවත් දැනට රාජකාරියේ නිරත නිලධාරීන්ගේ රාජකාරී කටයුතු පිලිබදව ආරක්ෂාව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා භාර ගන්නා බවටත් ලිඛිත එකගතාව ලබාදෙන ලද බව රජයේ …

Continue Reading

නීති පීඨයෙන් නොමිලේ නීති ආධාර සේවාවක්

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය සහ නීති ආධාර ඒ්කකය විසින් 2026 ජනවාරි මස 31 වන සෙනසුරාදා පෙරවරු 10.30 සිට පස්වරු 4.00 දක්වා නීති පීඨ පරිශ්‍රයේදී නොමිලේ නීති ආධාර කඳවුරුක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Continue Reading

ඩිට්වා සුළි කුණාටුවෙන් පසු හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යකර්ම කටයුතු යළි ඇරඹෙයි

මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘ඩිට්වා’ (Cyclone Ditwah) සුළි කුණාටුව හේතුවෙන් හටගත් දැඩි ගංවතුර තත්ත්වය නිසා අඩාල වී තිබූ හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යකර්ම කටයුතු, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගය ඇතිව සිදුකළ හදිසි ප්‍රතිසංස්කරණවලින් පසු යළි ආරම්භ කර ඇත.

Continue Reading

රේන්බෝ අයිතිකරු යළිත් රිමාන්ඩ්

බිරිඳ තවදුරටත් අධිකරණය මග හරිමින් සිටියි… රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 900 කට අධික මුදලක් හෙවත් රුපියල් කෝටි 90 කට අධික මුදලක් වංචා කළ බවට සැකකරන රේන්බෝ මෑන් පවර් ආයතනයේ හිමිකරු යළිත් වරක් ජනවාරි 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී. ඒ ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ දින …

Continue Reading

සොබා දහමේ යථාර්ථය: අනේ ආපෝ තේජෝ! – ජයශ්‍රී ප්‍රියලාල්

දිට්වා සුළි කුණාටුව සමග ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියානු රටවල් වල ජනජීවිත වලට අත්කරදුන් ඉරණම ඛේදනීයය.මිනිසා සහ සියලුම ජීවීන්ගේ පොදු වාසස්ථානය වන පරිසරය රැක ගැනීම  අප සියලු දෙනාගේම වගකීමක් මෙන්ම උරුමයක් බව සිහිපත්කරවීමට අදහස් කිහිපයක් පෙලගැස්වීමට මෙම ලිපි රචනාව යොදාගනිමි.

Continue Reading

හිටපු පා.මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි නොකරන ලෙස ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  විශ්‍රාම වැටුප් අහිමි කළහොත් එම මන්ත්‍රීවරුන්ට ද එමගින් බලවත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවනු අතර, විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ක්‍රියාත්මක කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සර්වපාක්ෂික නියෝජිත පිරිසක් හමු වී මේ පිළිබඳව සාකච්ඡා කර මානුෂිකව මෙම  ප්‍රශ්නය  කෙරෙහි අවධානය යොමුකර  විසඳුමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති, ශ්‍රී ලංකා …

Continue Reading

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්

දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ රැදී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින් දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් (HRDK) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දී තිබේ.

Continue Reading

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත්

ඉන්දියාවේ  රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි  සංගමයේ උපසභාපති පල්ලේගම විජිත හිමිපාණන් 14 වන වරටත් පවත්වන දෙනියාය පල්ලේගම ද්විතීයික  විද්‍යාලයේ සිසු දරුවන්ට,ගුරු හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සහ ආදි ගුරුවරුන්ට ප්‍රසාද තිළිණ ප්‍රදානය  කිරීමේ  “සත්කාරය”  අධ්‍යාපන තිළිණ  ප්‍රදානය මෙවරත් ජනවාරි 27  වැනි දින පෙරවරු 9.00 ට  පල්ලේගම ද්විතීයික  විද්‍යාලයේ දී පැවත් වේ.

Continue Reading