විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල පඩි වැඩි වෙන්නේ මෙහෙමයි

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම යටතේ විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්යමණ්ඩලවල වැටුප් වැඩිවීම පිළිබඳව අමාත්‍ය අනුර කරුණාතිලක විශේෂ අනාවරණයක් සිදු කළේය.

Continue Reading

X හදිසියේ බිඳවැටීමට හේතුව සයිබර් ප්‍රහාරයක්

“X” සමාජ මාධ්‍ය වේදිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එහි හිමිකරු වන ඉලෝන් මස්ක් පවසයි.

Continue Reading

ලෝක ප්‍රසිද්ධ ගායක Aloe Blacc දිවයිනට

ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් ( Aloe Blacc) මහතා ශ්‍රී ලංකාවේ තුන් දින සංචාරයක් සඳහා අද (10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Continue Reading

පාස්පෝට් අලුත් කරන්න විදෙස්ගත පුද්ගලයින් 26,000කට අධික පිරිසක් පොරොත්තු ලේඛනයේ

නව විදෙස් ගමන් බලපත්‍ර අවශ්‍ය විදෙස්ගත පුද්ගලයින් 26,000කට අධික සංඛ්‍යාවක් අයදුම්පත් යොමු කර ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.

Continue Reading

ජීවිත තුනක් බිලිගත් මාදම්පේ ඛේදවාචකය – ත්‍රීවිල් එකේ 9ක් ගිහින්

මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් කුඩා දැරිවියක් ඇතුළු කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

Continue Reading

උතුරු මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගුයි

උතුරු දුම්රිය මාර්ගයේ ගනේවත්ත හා වැල්ලව අතර මාර්ගයේ පාලමක අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading