
වකුගඩුවට කෙළ ගිලින ජාවාරමක්
- CNL Reporter
- March 30, 2025
- පුවත්
- වකුගඩුව
- 0 Comments
ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන දිළිඳු පවුල්වල සාමාජිකයන්ගේ වකුගඩු ලබාගෙන රුපියල් ලක්‍ෂ පහක පමණ මුදලක් ලබාදී පසුව එම වකුගඩු ලක්‍ෂ පනහක පමණ මුදලකට
Continue Reading
ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන දිළිඳු පවුල්වල සාමාජිකයන්ගේ වකුගඩු ලබාගෙන රුපියල් ලක්‍ෂ පහක පමණ මුදලක් ලබාදී පසුව එම වකුගඩු ලක්‍ෂ පනහක පමණ මුදලකට
Continue Reading
දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශන මන්දගාමී වූ සහ නීතිපති උපදෙස් සඳහා යොමුව තිබූ නඩු ගණනාවක ඉදිරි කටයුතු අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව සහ නීතිපති දෙපාර්තමේන්තුව මගින් කඩිනම් කර ඇති බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වේ.
Continue Reading
කිසිදු වාරික මුදලක් අයකිරීමකින් තොරව මෙරට ගොවි ජනතාව සඳහා වගා රක්‍ෂණ ක්‍රමවේදය යළි සක්‍රීය කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය කටයුතු කර ඇත.
Continue Reading
YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාගේ යූටියුබ් නාලිකාව වන ‘Wild Cookbook’ ඊයේ (28) සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර ගියේය.
Continue Reading
මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
Continue Reading
මිල්කෝ ආයතනය විනාශ කර දැමූ පරණ අවතාර නැවත හොල්මන් කරන බව පෙනෙන බවත්,
Continue Reading
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර තිබේ.
Continue Reading
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය පියවර නොගන්නා තාක්කල් යුක්තිය පසඳලීම සඳහා ජාත්‍යන්තර පියවර අත්‍යවශ්‍ය බව ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය පවසයි.
Continue Reading
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
Continue Reading
ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල් කනෝවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
Continue Reading