ගංවතුරින් විපතට පත් කොළඹ දිස්ත්‍රික් වැසියන්ට රතු කුරුසයෙන් සහන
-
CNL Reporter
-
February 21, 2025
-
ආයෝජන, පුවත්
-
red cross
-
0 Comments
පසුගිය දා ඇති වූ ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ක්‍රියාත්මක කරයි.
Continue Reading
පාසල් දරුවන් අතරේ පූර්ව මුඛ පිළිකා ලක්ෂණ
මුඛ පිළිකා හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු හෝ සිව්දෙනෙකු දෛනිකව මිය යන බව මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි.
Continue Reading
ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
Continue Reading
හසලක පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ සොයා ගනී
හසලක 7 ඇල ප්‍රදේශයේ කුඩා පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත.
Continue Reading
උසාවි බිමේදී වෙඩි කා මැරුණු සංජීවගේ පැටිකිරිය මෙන්න
ඝාතන සැලසුම හැදුවේ ඩුබායි පැන්න පාතාල කල්ලියක් පාතාලයේ ගෝඩ් ෆාදර් ධම්මික අමරසිංහ 2004දි මැරුවෙත් මේ විදියටමයි
Continue Reading
රතු නිවේදන නිකුත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙක් රැගෙන එයි
අපරාධ රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය කර සිටි ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව, රතු නිවේදන නිකුත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාවේදි අත්අඩංගුවට ගෙන අද(20) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.
Continue Reading
ගණේමුල්ලේ සංජීවගේ ඝාතකයා පැය 8න් අල්ලයි
කොන්ත්‍රාත්තුව ලක්ෂ 150යි: ලැබුණේ ලක්ෂ 2යි රට පනින්න යද්දී පුත්තලම පාලවියේදී කොටුවෙයි ඝාතකයා හිටපු සෙබළෙක්
Continue Reading
රජයේ රෝහල්වල ශල්‍යකර්ම පොරොත්තු ලේඛන අවම කිරීම ගැන සෙවීමට කමිටුවක්
රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනවල සිටින පිරිස අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබේ.
Continue Reading
පාප්වහන්සේට අසාධ්‍ය බව වතිකානුව නිවේදනය කරයි
පසුගිය 14 වැනිදා දා රෝහල්ගත කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව වතිකානුව නිවේදනය කරයි .
Continue Reading
අද සිට පාස්පෝට් කන්තෝරුව රෑටත් වැඩ
බත්තරමුල්ල පිහිටි ආගමක් විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.ඒ අනුව පැය 24 පුරා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බවත්
Continue Reading