
කැලෑ ගිනි තැබීම් 49ක්
- CNL Reporter
- March 9, 2025
- පුවත්
- කැලෑ ගිනි තැබීම් 49ක්
- 0 Comments
දිස්ත්‍රික්ක 11 ක කැලෑ ගිනි තැබීම් හතළිස් නවයක් පිළිබඳව තොරතුරු වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
Continue Reading
දිස්ත්‍රික්ක 11 ක කැලෑ ගිනි තැබීම් හතළිස් නවයක් පිළිබඳව තොරතුරු වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
Continue Reading
උතුරු දුම්රිය මාර්ගයේ ගනේවත්ත හා වැල්ලව අතර මාර්ගයේ පාලමක අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
Continue Reading
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනයට සැන් ෆ්රැන්සිස්කෝ නගරයේදී විරෝධතාවක් පැවැත්වුණි.
Continue Reading
පොලිසියෙන් පුළුල් විමර්ශන
Continue Reading
එලොන් මස්ක්ගේ අන්තර් ග්‍රහලෝක ගවේෂණ වැඩසටහන සඳහා මෙම වසරේ දෙවනවරට දියත් කරන ලද SpaceX’s Starship ගුවන්ගත වී
Continue Reading
කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන, සුබසාධන ගැටලු විසඳීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
Continue Reading
කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ.
Continue Reading
“තැනුමට තිරසර හෙටක්- සවිමත් ඇය වේ මගක් යන ජාතික තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, “කාර්යක්ෂම ශ්‍රම සම්පතක්- ගෞරවනීය වෘත්තියක්” මැයෙන් විගමණික ශ්‍රමික කාන්තා දින සැමරුම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී (2025.03.07) දින පැවැත්විය.
Continue Reading
තොරතුරු කොමිසම කඩිනමින් යළි සක්‍රීය කිරිම සඳහා සියළුම පාර්ශ්වයන් අවධානය යොමු කල යූතුව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක, කරු ජයසුරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළින් වසරකට සෞඛ්‍ය වෘත්තිකයන් 1000 කට අධික පිරිසක් පුහුණු කිරීමට අවශ්‍ය ඉදිරි සැලසුම්, ක්‍රමවේදයන් කඩිනමින් සකස් කරන ලෙසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විෂය නිලධාරීන්ට පසුගිය දා උපදෙස් ලබා දුන්නේ ය. අමාත්‍යවරයා මෙසේ අදාළ විෂය නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලද්දේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයේ ඉදිකළ දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් …
Continue Reading