සංචාරක කාන්තාවකගෙන් ‘ජරාව’ ඉල්ලූ පොලිසියේ තුනක් අත්අඩංගුවට
සංචාරක කාන්තාවකගෙන් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
Continue Reading
මොළය මියගිය තරුණ මවගේ අවයවවලින් තවත් දෙදෙනෙකුට ජීවිතය
සැත්කම් හම්බන්තොට රෝහලේදී – සැමියාත් දරු දෙදෙනාත් කැමැති වෙයි
Continue Reading
රටම කැළඹු ‘ගණේමුල්ල සංජීව‘ ඝාතනයේ තීරණාත්මක දිනය අදයි
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 09 දෙනා සම්බන්ධ නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද (07) කැඳවීමට නියමිතව තිබේ.
Continue Reading
මීගමුව කලපුව විනාසයි, ධීවරයෝ නන්නත්තාරයි
මිනිස් ක්‍රියාකාරකම් නිසා මීගමුව කලපුවට සිදු වෙමින් පවතින දූෂණය පිළිබඳව පරිසරවේදීන් දිගින් දිගටම අදාල අංශ වෙත කරුණු දැක්වුවත් එම දූෂණය නැවැත්වීමට කිසිවෙක් කිසිවක් කරන බවක් නම් පෙනෙන්නෙ නැත.
Continue Reading
ඊශ්‍රායල් රැකියා වැඩි කරගැනීමේ සියළු වගකීම් ශ්‍රමිකයින් සතුයි – ඊශ්‍රායල් තානාපති නිමල් බණ්ඩාර
-
Editor
-
March 7, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හසුවී ජීවිතය විනාශ කරගන්න එපා…
Continue Reading
ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා සංවර්ධනයට කොරියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන හතක පරිත්‍යාගයක්
රුපියල් මිලියන 360 ක වටිනාකමකින් යුත් නවීන තාක්ෂණික ජංගම සේවා රථ 08 ක් සහ උපකරණ සේවා මෙවලම් නිල වශයෙන් ප්‍රදානය කෙරේ.
Continue Reading
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ගැන පැමිණිලි හා අදහස්, යෝජනා ගන්න අංකයක්
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දෛනිකව සේවාව ලබාගැනිමට පැමිණෙන සේවාලාභින්ට සේවා සැපයීමේදි මුහුණදිමට සිදුවන ගැටළු, සේවාවන් වැඩි දියුණු කිරිම සම්බන්ධයෙන් ඉදිරිපත් කිරිමට ඇති යෝජනා ලබා දෙන ලෙස ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.
Continue Reading
පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි
වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.
Continue Reading
වැඩිහිටියන් සහ ළමුන් අතර පිළිකා තත්ත්වයේ ඉහළ යෑමක්
වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.
Continue Reading
මහාචාර්ය සිසිර ජයසූරිය වෙත උපහාරයක් – සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කළ හිතවත් මිත්‍රයෙක් සහ බුහුමන් ලද ආර්ථික විද්‍යාඥයෙක් – ලයනල් බෝපගේ
-
CNL Reporter
-
March 6, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
මගේ හිතවත් මිතුරෙකු සහ සහෘදයෙකු වූ මහාචාර්ය සිසිර ජයසූරිය මහතා 2025 පෙබරවාරි 18 වන දින අභාවප්‍රාප්ත වීම ගැන මා මෙනෙහි කරන්නේ බලවත් ශෝකයෙන් යුතුවයි. බුහුමන් ලද ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියානු ආර්ථික විද්‍යාඥයෙකු වූ ඔහු 1972 පටන් ඔස්ට්‍රේලියාවේ වාසය කළද, බොහෝ සෙයින් ශ්‍රී ලාංකීය ආර්ථික හා දේශපාලන කටයුතුවල නිරතව සිටියේය.
Continue Reading