සාංචි මහාබෝධි මහෝත්සවයට රටවල් රැසකින් බෞද්ධයෝ පැමිණෙති
ඉංදියාවේ සාංචි වාර්ෂික සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ ඒ වෙනුවෙන් මධ්‍ය ප්‍රදේශ් රජය සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කරන “සාංචි මහාබෝධි මහෝත්සවය” 73 වන වරටත් මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා (29/30) පැවැත්වුණි.
Continue Reading
බුදුදහම ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය ගොඩනැගීම විශාල හේතුවක් – චීන තානාපති Qi Zhenhong
-
Editor
-
November 25, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්‍රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතාව තව තවත් ශක්තිමත් කිරීමට බුදුදහම විශාල හේතුවක් බවත් මෙම මිත්‍රත්වය ගොඩ නැගීම වෙනුවෙන් දෙරටේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා විශාල කැපකිරීමක් සිදුකර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.
Continue Reading
චීනයේ ප්‍රතිලාභ අපගේ ජනතාවට ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් – අමාත්‍ය විජිත හේරත්
ගෝලීය ආර්ථිකයේ මීලඟ අදියරට චීනය ඔසවා තබන 2026 – 2030 පස් අවුරුදු සැලැස්ම තුළ අපගේ ජනතාවට පැහැදිලි ප්‍රතිලාභයක් ලබාදීමේ පදනම මත චීනය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා 20 වන චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසියේ ප්‍රතිඵල පිළිබඳ විග්‍රහයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ප්‍රකාශ කරන ලදි.
Continue Reading
වැඩබලන විගණකාධිපති ජී. එච්. ඩී. ධර්මපාල ස්ථිර කරන්න – ජාතික විගණන කාර්යාලයේ වෘත්තීය සමිති එකමුතුව
-
Editor
-
November 25, 2025
-
දේශපාලන, පුවත්
-
auditor-general
-
0 Comments
විගණකාධිපති ධූරයෙහි මාස 07කට අධික කාලයක් වැඩබැලීම සිදුකිරීමේදී තනතුරෙහි කාර්යභාරය නිසිලෙස ඉටුකර ඇති ව්‍යාවස්ථානුකූලව සියලූම සුදුසුකම් හා පරිචයන් සම්පූර්ණ කර සිටින ශ්‍රී ලංකා රාජ්‍ය විගණණ සේවයේ ජ්‍යේෂඨතම නිලධාරියා වන තම වගකීම් සියල්ල නිසිලෙස ඉටුකරමින් වෘත්තීය ප්‍රවීණත්වය තහවුරු කර ඇති ජී. එච්. ඩී. ධර්මපාල මහතා එම තනතුරෙහි පත්කරන ලෙස ජාතික විගණන කාර්යාලයේ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර …
Continue Reading
සාංචි මහාබෝධි මහෝත්සවයට රටවල් රැසකින් බෞද්ධයෝ පැමිණෙති
ඉංදියාවේ සාංචි වාර්ෂික සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ ඒ වෙනුවෙන් මධ්‍ය ප්‍රදේශ් රජය සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කරන “සාංචි මහාබෝධි මහෝත්සවය” 73 වන වරටත් මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
Continue Reading
වින්නඹු කර්මය හා මානසික හෙදකම විභාගය කල්දමයි
2025.11.30 දින පැවැත්වීමට නියමිතව තිබූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉගැන්වීම සහ අධීක්ෂණය (මාස 12) හා වින්නඹු කර්මය / මානසික හෙදකම (මාස 06) අඩංගු අවුරුදු 01 ½ ක ඩිප්ලෝමා පාඨමාලාව සඳහා පශ්චාද් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම – 2023 සීමිත ලිඛිත තරඟ විභාගය එදිනට නොපැවැත්වීමට හා අදාළ විභාගය කල්දැමීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් …
Continue Reading
පළාත් සභා ක්‍රමයේ ආරම්භය, විකාශනය හා අද තත්ත්වය – සුජීව සෙනරත්
උතුරු නැගෙනහිර දෙමළ කැරළිකරුවන් විසින් වෙනම රාජ්‍යයක් සඳහා ආරම්භ කරන ලද සන්නද්ධ අරගලය නිමා කිරීම සඳහා 1987 වසරේ ජූලි 29 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සහ රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම මගින් පළාත් සභා ක්‍රමයට මඟ පැදීමට හේතු විය. ඒ අනුව 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, බලය විමධ්‍යගත කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස …
Continue Reading
අන්ධ පක්ෂපාතිත්වය ජාතිය ගොඩනැගීමට සහ සෞභාග්‍යයට බාධාවක් වනු ඇත – ලයනල් බෝපගේ
-
Editor
-
November 24, 2025
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
එක්තරා අනුකූලතාවක් සහ අන්තර්ග්‍රාහීව කටයුතු කිරීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇත ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා වසර 36 කට පෙර නොවැම්බර් 13 වන දින අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලදී. 1989 දී ඔහුව අතුරුදහන් කිරීම සනිටුහන් කලේ රාජ්‍යය, එයට අනුබද්ධ වූ කණ්ඩායම් සහ ජවිපෙ මත් සම්බන්ධ වුනු සීමාන්තික දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් සමන්විත වූ කාල පරිච්ඡේදයක; ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ලේ …
Continue Reading
පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මාධ්‍ය මර්දනයේ අවියකි. මහින්ද ඉලේපෙරුම පොලීසියට කැඳවීම වරදකි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
පසුගිය රාජ්‍ය පාලන සමයන්හිදීද මාධ්‍යවේදීන් බිය ගැන්වීමට සහ මර්දනයට යොදා ගත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අහෝසි කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දිගින් දිගටම ඉල්ලා සිටින ලදී. එසේ තිබියදී එවැනි මර්දන නීතිවලට එරෙහිව වීදි බැස සටන් කළ දේශපාලන ව්‍යාපාරයක් මූලිකත්වය ගෙන කටයුතු කරන වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු වරප්‍රසාද පනත භාවිතා කරමින් මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දැකිය යුතු තත්ත්වයකි.
Continue Reading
ධීවර කළමනාකරණය සඳහා ජාතික සැලැස්මක් සකස් කළ පළමු රට ශ්‍රී ලංකාවයි – අමාත්‍ය විජිත හේරත්
කුඩා පරිමාණ ධීවර කළමනාකරණය සඳහා ජාතික සැලැස්මක් සකස් කිරීම ආරම්භ කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය විජිත හේරත් මහතා ලෝක ධීවරය දිනය සමරමින් ප්‍රකාශ කළේ ය.
Continue Reading