නිර්මාපිත බුද්ධියේ (Generative Artificial Intelligent) තර්ජනයන් හා අවස්ථාවන් හඳුනා නොගත්තොත් වෘත්තීය සමිතිත් ගමනක අවසානය සනිටුහන් කරනවා – ජයශ්‍රී ප්‍රියලාල්
Generative Artificial Intelligence පිළිබඳ ශ්‍රී ලාංකික සමාජයේ පවතින අවබෝධය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? ChatGPt කියන දේ නූතනම පැත්තකට යොමුව තිබෙන්නේ. ChatGPT හඳුන්වාදීමට ප්‍රතම GPt කුමක්ද යන්න වටහා ගනිමු. Generative Pre-Trained Transformer කෙටියෙන් GPT ලෙස අර්ථ දැක්වෙනවා. නමුත්, Artificial Intelligence ( AI) තමයි මෙහි විකාශනයේ ආරම්භය.
Continue Reading
ජාත්‍යන්තර සෞඛ්‍ය සමීක්ෂණය WHS+ ශ්‍රී ලංකාවේ ආරම්භය
-
Editor
-
October 22, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ කොළඹ විශ්වවිද්‍යාලය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ World Health Survey Plus (WHS+) සමීක්ෂණය මේ දිනවල ක්‍රියාත්මක කරමින් පවතී.
Continue Reading
වෛද්‍යවරුන් ස්ථානගත කිරීම අසාර්ථක වීමෙන් වෛද්‍යවරුන් රටට අහිමිවීමේ තර්ජනයක් – GMOA
-
Editor
-
October 22, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රටට අහිමි වීම සහ වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය අසාර්ථක වීම හේතුවෙන් රෝහල් පද්ධතිය බිඳවැටීම වැළැක්වීමට කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක්
-
Editor
-
October 21, 2025
-
දේශපාලන, පුවත්
-
akd, futa
-
0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී (20) දින සිදු විය.
Continue Reading
යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වාගන්න “Be Connected. Stay Well.” ජාතික ව්‍යාපාරය දියත් කෙරේ
-
Editor
-
October 21, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් “යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වාගන්න ” (“Be Connected. Stay Well.”) නමින් ජීවිතයේ සියලු අදියරවල පුර්ණ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික ව්‍යාපාරයක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්වු උත්සවයක දී ආරම්භ කරන ලදී.
Continue Reading
නව පරිවර්තනයක් වෙනුවෙන් රජය තැබූ ප්‍රගතිශීලී පියවර ඉදිරියට ගෙන යාමේ වාහකයන් සහ ආරක්ෂකයන් වන්න – ජනපති සමස්ත ගුරු පරපුරෙන් ඉල්ලයි
-
Editor
-
October 20, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
තමන්ට අහිමි වූ අනාගතය තම දරුවන්ට උදා කර දීම වෙනුවෙන් සිහින දකින දෙමාපියන්ගේ ප්‍රාර්ථනා ඉටු කරනවා අපට අවශ්‍ය දියුණු ධාරිතාවක් සහිත මානව සම්පතක් ගොඩනැඟිය හැකි නව අධ්‍යාපන පරිවර්තනයක්ද රුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය උවදුර විනාශ කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා
Continue Reading
“කරූ“ ගැන නොකීයූ කතාවක්
ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාට සිය දෙවනියා ගැන කවදාවත් බයක් තිබුණේ නැත.නමුත් ජේ.ආර් ගේ අනුප්‍රාප්තිකයා දෙවනියන්ට බිය වූ බව ප්‍රසිද්ධ රහසකි.ආර් ප්‍රේමදාස ජනාධිපති වූ පසුව ලලිත් ගාමිණී පැත්තකින් තබා ඩී.බී. විජේතුංග වැනි චරිතයක් දෙවැනියා කර ගත්තේ ඒ නිසාය.ප්‍රේමදාස තමාගෙන් පසු ඉදිරියට එන්නට සිටින අයට බය වූ හැටි හොඳටම දන්නේ ආරියරත්න වෙදගේය.
Continue Reading
හෝමාගම සංවර්ධනයට චීනයෙන් මිත්‍රත්ව ආධාර
-
Editor
-
October 7, 2025
-
දේශපාලන, පුවත්
-
china, maharagama
-
0 Comments
චීනයේ ෂංජොවු නගර සභාව සහ හෝමාගම ප්‍රාදේශීය සභාව සහෝදර පළාත් පාලන ආයතන ලෙස සංවර්ධන හුවමාරු වැඩ සටහනකට එක්වේ. ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ මැදිහත්වීමෙන් ඇතිකරගත් සුහදත්වය පෙරදැරිව චීනයේ ෂංජොවු නගර සභාව හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රාදේශීය සභාවේ මානව සම්පත් සංවර්ධනයට තාක්ෂණික හා භෞතික සම්පත් ලබාදීමට චීනයේ ෂංජොවු නගර සභාව එකඟතාවය පළකර ඇතැයි …
Continue Reading
ජපානයේ දී අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය සමරයි
-
Editor
-
September 19, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
යටපත් වී තිබූ භාරතයේ බුදු සසුන යළි නගා සිටුවමින් අන්‍ය ආගමිකයන් අත පත් වී තිබූ බුද්ධගයාව, සාරනාතය ඇතුළු දඹදිව බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන්ට යළි අත්පත් කරදීමේ මහා සටනට මහාබෝධි සංගමය පිහිටුවා නායකත්වය දෙමින්, මහා ජාතික ආගමික හා සංස්කෘතික පුනරුදයකට මුල පිරූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ (පසුව සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්, එකසිය හැට එක්වන ජන්ම දිනය සැමරුම සහ පුණ්‍යානුමෝදනා පින්කම ජපානයේ සවරා ලංකා …
Continue Reading
“පාස්කු ඛේදවාචකය: රහස් හස්තය එස වු විට”
-
Editor
-
September 17, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
දැනට වසර හතකටත් අධික කාලයක් ගත වුවද මෑත ඉතිහාසයේ සිදු වූ බරපළම ඛේද වාචකය ගැන යුක්තිය හෝ සාධාරණත්වය මෙතෙක් ඉටු වී ඇත. තම වගකීම් පැහැර හැරීම ගැන ජනාධිපති මෙන්ම ආරක්ෂක ඇමති වූ මෛත්‍රිපාල සිරිසේන ඇතුළත් පිරිසකට එහි වින්දිතයන්ට වන්දි ගෙවීමට නියම වුවද ඒ ඛේදවාචකයේ එක පැත්තක් පමණි. ජනප්‍රිය විවේචනයක් වූ මහමොළකරු තවම හඳුනා ගෙන නැත.
Continue Reading