X-Press Pearl ව්‍යසනය: නඩු තීන්දුවෙන් පස්සේ මොකද වෙන්නේ?
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන පසුගිය ජුලි 24 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දීපු ඓතිහාසික තීන්දුව ගැන මුළු ලංකාවම දවස් දෙක තුනක් කතා කළා.
Continue Reading
ජනාධිපති ට්‍රම්ප් ලබා දී ඇති සහනය යහපත් – එහෙත් අභියෝගය බලවත් – කරු ජයසූරිය
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවට අදාල තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩු කර තිබීම රටක් ලෙස අප හමුවේ පැවැති අභියෝගය සැලකීමේදී යම් ආකාරයක සහනයක් ලෙස සැකලකිය හැකි වුවත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට සිදුකරන භාණ්ඩ අපනයනයේ දී ආසියානු රටවලින් ඇතිවන තරඟකාරී තත්ත්වය සැලකීමේ දී රටක් වශයෙන් අප සාමුහිකව හා සබුද්ධිකව ක්‍රියාකිරීමේ ඇති අවශ්‍යතාවය අවධාරණය කරමින් සාධාරණ …
Continue Reading
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍ය තමර කළුබෝවිල මහතා වෙත භාරදෙනු ලැබීය.
Continue Reading
මාධ්‍යවේදියා සහ අලෙවිකරණ නියෝජිතයා අරමුණු දෙකක් අතර ගැටෙනවා – බිඟුන් මේනක ගමගේ (video)
පුවත්පත් කලාවේ දී කර්තෘවරුන්ගේ අරමුණු සහ වෙළඳ දැන්වීම් පාර්ශවයේ අරමුණ ඒකිනෙක ගැටෙන්නට බොහෝ විට ඉඩ ඇතැයි මාධ්‍යවේ දී බිගුන් මේනක ගමගේ පැවසී ය.
Continue Reading
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවේ අවධානයට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරයි
-
Editor
-
July 28, 2025
-
දේශපාලන, පුවත්
-
nmsj
-
0 Comments
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජය අවධානය යොමුකිරීම අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
TISL ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරයි
-
Editor
-
July 23, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
අඟහරුවාදා, 2025 ජූලි 22 වන දින, ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා (TISL) සංවිධානය විසින් 2025 ජූනි 23 වන දින ගැසට් පත්රයේ පළ කරන ලද ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්රේෂ්ඨාධිකරණයේ ශ්රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන ලදී.
Continue Reading
අක්‍රීය වී ඇති තොරතුරු කොමිසමට සභාපතිවරයකු පත්කරන ලෙස ඉල්ලීමක්
-
Editor
-
July 22, 2025
-
දේශපාලන, පුවත්
-
RTI
-
0 Comments
තොරතුරු දැන ගැනීමේ කොමිසමට සභාපතිවරයෙකු නිර්දේශ කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් සහ එම පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලා සිටිමින් සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.
Continue Reading
එන්න අපේ පල්ලියට (Open Mosque) 10 වන වැඩ සටහන කොල්ලුපිටියේ දී
-
Editor
-
July 22, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
මේ රට ඉස්ලාමීය නොවන ජනතාවට ඉස්ලාම් ආගම සහ එහි වතාවත් පිළිබඳ පුළුල් අධ්‍යනයට විවෘත අවස්ථාවක් ලබාදීම අරමුණු කරගනිමින් ඉස්ලාම් අධ්‍යයන කේන්ද්‍රය (CIS) සංවිධානය කළ “සැමට පල්ලිය විවෘතයි – එන්න අපේ පල්ලියට” වැඩ සටහනේ දස වන වැඩසටහන පසුගියදා (14) දින කොල්ලුපිටිය ජුම්මා මස්ජිඩ් පල්ලියේ දීී පැවැත් වුණි.
Continue Reading
බීබීසී ඇසුරෙන් වම දකුණ ඉගෙන ගනිමු – අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
-
Editor
-
July 21, 2025
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
අපේ ලංකාවේ ගොඩක් අය දේශපාලන බෙදුමක් වන වම – දකුණ යන්න හිතා ගන්න බැරි තරම් පටලවාගෙනයි ඉන්නේ කියන එකනේ මම මේ දවස්වල දිගින් දිගට කියමින් ඉන්නේ. නමුත් කොච්චර කිව්වත් ඒ ගොඩ දෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. ලංකාවේ දේශපාලනය ගැන අදහස් දක්වන ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ ලංකාවේ එජාප සහ සජබ වගේ පක්ෂ තමයි දකුණ කියන්නේ කියලා.
Continue Reading
රජයන්ට හෙට දවස අසුබ ඇයි? | මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, P Samarasiri
ලිපියේ පසුබිම සහ අරමුණ
Continue Reading