උතුරේ ඡායාරූප මාධ්‍යවේදී කුමනන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ සලසන්න- අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය
-
Editor
-
August 15, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය(CTID) විසින් ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලයි කුමනන් ‘ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට’ කැදවීම වහාම අත්හිටුවන ලෙසත්, මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ සලසන ලෙසත් අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
Continue Reading
Clean ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නාගානන්දය මිගමුවට
-
Editor
-
August 12, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදී, Clean ශ්‍රී ලංකාව වැඩසටහනට සමගාමීව සහ “පිරිසිදු මනසක් – පිරිසිදු වෙරළක්” තේමාව යටතේ කැළණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය මඟින් සංවිධානය කරන ලද මුහුදු වෙරළ පවිත්‍රතා කිරීමේ වැඩසටහනක් පසුගියදා මීගමුව පෝරුතොට වෙරළ තීරයේදී පවත්වන ලදි.
Continue Reading
මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට එරෙහිව විරෝධය දක්වමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
-
Editor
-
August 12, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයට වාර්තා සපයන ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු බිහිසුණු ලෙස මරා දමා තිබේ. ලෝ ප්‍රකට වාර්තාකරු අනාස් අල් ෂරීෆ්ද ඒ අතර වේ. ඔහු ඇතුළු මාධ්‍යවේදීන් පිරිස ඝාතනය කර ඇත්තේ අල් සිෆා රෝහල අසළ කුඩාරමක රැඳී සිටියදී ඉලක්ක ගත ඩ්‍රෝන ප්‍රහාරයකිනි. ඒ අනුව පෙනී යන්නේ මෙය සැළසුම් සහගත දුෂ්ට ප්‍රහාරයක් බවයි.
Continue Reading
ආර්ථික පීඩාවේ අභියෝගයට මුහුණ දෙන්න රාජ්‍ය යාන්ත්‍රණයම සක්‍රීය කරන්න – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
-
Editor
-
August 12, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
රට හමුවේ ඇති අභියෝගයන්ට මුහුණ දීමට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම වඩා සක්‍රීය කල යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.
Continue Reading
හිටපු ජනාධිපතිවරු ප්‍රතිලාභ සහ වරප්‍රසාද සොයමින් රට ආර්ථික අගාධයට හෙළද්දී ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ විවේකී සැදෑ සමයක් සඳහා නොනිමි සටනක
-
Editor
-
August 12, 2025
-
දේශපාලන
-
politics
-
0 Comments
බදුල්ල ප්‍රදේශයේ කුඩා පිරිමි දරුවකු විසින් ඔහුගේ සහ සොහොයුරියගේ ජීවන පැවැත්ම සහ අධ්‍යාපනය පිණිස මුදල් ඉපයීම සඳහා ඔවුන්ගේ ආතම්මා විසින් සකසා දෙනු ලැබු දෙදොල් අලෙවි කිරීමේ වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාල තුල මෑතකදී සංසරණය වු උණුසුම් පුවතක් විය.
Continue Reading
වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි ස්ථාවරයක
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යහපත් ප්‍රතිචාර, සෞඛ්‍ය අමාත්‍යංශය තුල ක්‍රියාවට නැංවීම සැලසුම් සහගත ලෙස ප්‍රමාද කරමින් කටයුතු කරන නිලධාරින්ට විරුද්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුලු අනිකුත් සියලු පාර්ශවයන් වෙත පැමිණිලි කිරීම හා අමාත්‍යංශය ස්ථාන මාරු මණ්ඩලයේ මැදිහත් විමෙන් ස්ථාන මාරු නියෝග පාරදෘශ්‍යව ක්‍රියාත්මක නොකරන්නේ නම් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි තීන්දු තීරණ ගන්නා බව අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
ජාත්‍යන්තර විද්‍යාඥයෙක් හමුවෙන්න වත් අනුරට, හරිනිට වෙලාවක් නැද්ද? – සරෝජ් පතිරණ (වීඩියෝ)
ලංකාවට ඩොලර් එපාද? ආණ්ඩුවට පුනර්ජනනීය බලශක්තිය අරහංද?
Continue Reading
ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් දිවයිනට
ජනපති, අගමැති සහ විදේශ ඇමති සමඟ ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයක් පැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් සිව් දින නිල සංචාරයක් සඳහා (07) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණී අතර, සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් පිළිගනු ලැබීය.
Continue Reading
GMOA ආණ්ඩුවට රතු එළි දල්වයි
වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු වල අක්‍රමිකතා නිසා ඇති වූ අර්බුදය නිවැරිදි නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයයකට අවතීර්ණය වන බවට අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකු කොට ඇත.
Continue Reading
සම්මුතිවාදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පුළුල්, සියල්ල ඇතුළත් කර ගන්නා කතිකාවතක් අත්‍යවශ්‍ය යි – ලයනල් බෝපගේ
-
Editor
-
August 6, 2025
-
දේශපාලන
-
0 Comments
හැඳින්වීම කලක් දකුණු ආසියාවේ ප්‍රගතිය පිළිබඳ පහන් කණුවක් වූ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය දැන් දැඩි අභියෝගවලට මුහුණ දෙයි. යල් පැන ගිය විෂය මාලා, ප්‍රමාණවත් සම්පත් නොමැතිකම සහ සුදුසුකම් ලත් ගුරුවර ගුරුවරියන්ගේ හිඟය හේතුවෙන්, විශේෂයෙන් නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ අතර අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ විෂමතා පුළුල් වෙමින් පවතී. ඉහළ සමාජ සංචලතාවයට බාධා ඇති කරමින් සමාජ-ආර්ථික බාධක, උසස් අධ්‍යාපනය අත හැර යාම වේගවත් …
Continue Reading