දිවි හිමියෙන් වනජීවීන් රකින්නට ගොස් රාජ උදහසට ලක්වූ අඩවි ආරක්ෂකවරයා
අපගේ මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් පිළිබඳව රටේ පොදු මහජනතාව තුළ ඇත්තේ ඉමහත් ගෞරවයකි. නමුත් එසේම අගනා වටිනා මෙහෙයක් අපගේ මාතෘ භූමියේ ගහකොළ, සතා සිව්පාවා, පරිසර පද්ධතීන් සහ ස්වභාවික සම්පත් සංරක්ෂණ සහ ආරක්ෂණය වෙනුවෙන් නිහඬව ඉටු කරන තවත් පිරිසක් අප අතර සිටිති. ඔවුන් අඩවි ආරක්ෂකවරුන්ය.
Continue Reading
පලස්තීන ජනතාවට සහයෝගය ලබාදෙන්න – සිවිල් ක්‍රියාකාරීන් අමාත්‍ය බිමල්ගෙන් ඉල්ලයි
පලස්තීනය සමඟ සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා කමිටුවේ සභාපති, බිමල් රත්නායක මහතා වෙත වෘත්තීය සමිතිවාදීන්, විද්වතුන්, ලේඛකයින්, ක්‍රියාකාරීන් විසින් ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායලය සමඟ සියලු රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා කපා හැර පලස්තීනය සමඟ සිටගන්නා ලෙසයි. එම ලිපිය පහතින් දැක්වේ.
Continue Reading
“අරගලයේ අතුරු කථාවක්’’ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිට පිළිගන්වයි
නවකතා, නව නිර්මාණ හා ශාස්ත්‍රීය ග්රන්ථ ඇතුළු ප්‍රකාශන 37 ක් රචනා කර ඇති නිහාල් පී ජයතුංගයන්ගේ අලුත්ම නවකතාව “අරගලයේ අතුරු කථාවක්’’ පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට කතුවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පිළිගන්වනු ලැබීය.
Continue Reading
ඉදිරියේදී ගෘහ සේවකයන් සඳහා රැකියා ගිවිසුම අනිවාර්යය වෙයි
ජාත්‍යන්තර ගෘහ සේවක දිනය (ජූනි 16) දිනය යෙදී තිිබිණි. ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන්ගේ ජීවිත වෙනස් විය හැකි අලුත් බලාපොරොත්තුවක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කාර්යාලය විසින් අද ලබා දුන්නා. එනම් ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන් සඳහා රැකියා ගිවිසුම් ආකෘතියක් (Model Contract) ප්‍රකාශයට පත් කළා. ILO විසින් ප්‍රොටෙක්ට් සංගමය, ගෘහස්ථ කම්කරු සංගමයේ සාමාජිකයන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡා, ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා සහ දැනුවත් කිරීමේ …
Continue Reading
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව ලෙස සභාපති අමල් නිරෝෂණ අත්තනායක පත් කරයි
-
Editor
-
June 17, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා (16) දින පෙරවරුවේ කඳාන පිහිටි ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම් පරිශ්‍රයේ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
Continue Reading
පවුල් ප්‍රේෂණ දිනය අර්ථවත් ආකාරයකින් සැමරීම රජයේ වගකීමකි.
-
Editor
-
June 16, 2025
-
දේශපාලන, පුවත්
-
migrant
-
0 Comments
කම්කරු සංක්‍රමණිකයන් “සංක්‍රමණයේ සංවර්ධන හවුල්කරුවන්” ලෙස හැඳින්වීම!
Continue Reading
ඉන්දීය ගුවන් අනතුරින් දිවි අහිමි වූ සැමට සුගතිය උදාවේවා – අති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි
-
Editor
-
June 16, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉන්දීය ගුවන් අනතුරින් දිවි අහිමි වූ සැමට සුගතිය උදාවේවා – අති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි පසුගියදා ඉන්දියාවේ ගුජරාත් නුවර අහමදාබාද් ගුවන් තොටුපොළ ආසන්නයේ සිදු වූ ගුවන් අනතුරින් අප අතරින් වියෝ වූ සැමට ප්‍රාර්ථනා කරන්නා වූ ලෝකෝත්තර සුගතිය උදාවේවායි අප සැවොම ප්‍රාර්ථනා කරමු යැයි ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, සාංචි චේතියගිරි විහාරාධිපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ …
Continue Reading
ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි
දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
Continue Reading
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ජාතික අභිලාශ හා සමපාත වනු ඇත්තේ කෙදිනකද?
-
Editor
-
June 11, 2025
-
දේශපාලන
-
government
-
0 Comments
වෙනදා මෙන්ම මෙවරද ජාතික පරිසර දින උළෙල පවත්වන ලද අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාය. එය මෙවර පැවැත්වුයේ කොළඹින් බැහැර කෑගල්ලේදීය. ගෝලීය පණිවුඩ වලටද සවන් දෙමින් මෙවර එහි තේමාව වූයේ “Let it Sprout”, යන්නයි. එනමුත් සැබවින්ම කැපී පෙනුනේ ලෝක පරිසර දිනය තුළ ශ්‍රී ලංකාව ක්‍රියා කල යුත්තේ කෙසේද යන්න නොවේ. ජනාධිපතිවරයා රාජ්‍ය සේවය පිළිබඳව කල සඳහනයි. …
Continue Reading
අපහාසයට හා චරිත ඝාතනයට එරෙහිව “ඩේලි-එෆ්ටී” පුවත් පතට නඩු පවරයි
-
Editor
-
June 11, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් අපහාසයට හා චරිත ඝාතනයට එරෙහිව “ඩේලි-එෆ්ටී” පුවත් පතට නඩු පවරා ඇති බව එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading