
කොටි කඳවුරුවලින් සොයාගත් රන් ආභරණ ගැන වාර්තාවක් උසාවියට හා සීඅයිඩීයට ඉල්ලයි
- CNL Reporter
- May 6, 2025
- දේශපාලන
- කොටි කඳවුරු
- 0 Comments
ආභරණ තැන්පත් කර ඇති හැටි හා සීඅයිඩීයට භාරදෙන හැටි වීඩියෝ කිරීමටත් නියෝග
Continue Reading
ආභරණ තැන්පත් කර ඇති හැටි හා සීඅයිඩීයට භාරදෙන හැටි වීඩියෝ කිරීමටත් නියෝග
Continue Reading
මැතිවරණ වලදී ව්යාජ තොරතුරු භාවිතයේ “ඊයේ දවස”කෙරෙහි අවධානය යොමු කරන විට නිතැතින්ම මෙරට මැතිවරණ ව්යාපාරයේ ඉතිහාසය වෙත යොමුවීමට සිදුවේ. යටත් විජිත යුගය දක්වා දිවෙන එම ඉතිහාසය මුල් වරට කොළඹ මහ නගර සභා මැතිවරණය පැවැත්වූ 1850 වසර දක්වා දිවයයි. මධ්යම ආණ්ඩුවට මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු පත්කර ගැනීමට 1910 වර්ෂයේ ගෙන ආ ව්යවස්ථා ප්රතිසංස්කරණ මගින් ඉඩ සැලසුන ද එය සීමිත බලයක් විය. …
Continue Reading
– ලසන්ත රුහුණුගේ පළාත් පාලන ආයතනයක සභික ධුරයට පත්වීමට, පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට හෝ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඔහුගේ හෝ ඇයගේ නම එම ඡන්ද විමසීමට අදාළ ඡන්ද හිමි නාමලේඛනයේ තිබිය යුතුද? එසේ ඡන්ද හිමි නාමලේඛනයේ ඔහුගේ හෝ ඇයගේ නම නැත්නම් ජනතාව විසින් තෝරාපත් කළත් ඔහුගේ හෝ ඇයගේ සභිකත්වය, මන්ත්‍රී ධුරය හෝ ජනාධිපති ධුරය අහිමි වන්නේද?
Continue Reading
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ හනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.
Continue Reading
වියට්නාමයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතා අතර හමුවක් අද (05) සිදුව තිබේ.
Continue Reading
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළි මැයි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබේ.
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධව
Continue Reading
– ආනන්ද ධර්මප්‍රිය ජයසේකර රටපුරා මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක්,ප්‍රාදේශීය සභා 275 ක් ඇතුළුව පුංචි ආණ්ඩු 339 ක් වෙනුවෙන් මහජන නියෝජිතයින් 8297 දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට තව ඇත්තේ දෙදිනක් පමණි.එම නියෝජිත ධූර 8297සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂක අපේක්ෂිකාවෝ 71,000 ක් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටිති.මිශ්‍ර සමානුපාතික …
Continue Reading
අසත්‍ය පුවත්, නොමග යවනසුළු අන්තර්ගතයන් අද දවසේ ලෝකයටම තර්ජනයකි. විශේෂයෙන්, සන්නිවේදන තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමග සමාජ මාධ්‍ය විසින් මාධ්‍ය භූමිකාව තුළ වැඩි ඉඩක් අත්පත් කර ගැනීම මෙන්ම ඒඅයි Artificial intelligence (AI) තාක්ෂණයේ ආගමනයත් මේ තර්ජනය තවත් තීව්‍ර කරන්නට හේතු වී තිබේ.
Continue Reading
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම වෘත්තිකයන්, වෘත්තීන් අතර මනා අවබෝධයක් තබා ගනිමින් තම රාජකාරීය සහ වගකීම අකුරටම ඉටුකිරීම ප්‍රශංසනීය කරුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසී ය.
Continue Reading