ලසන්ත ඝාතනය, නීතිපති ලිපිය දණ්ඩමුක්තිය නීත්‍යානුකූල කිරීමේ නින්දිත උත්සාහයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් බිහිසුණු ලෙස ඝාතනය කිරීම ඇතුළු අපරාධවලට යුක්තිය ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද සෙසු මාධ්‍ය සංවිධානද අනුස්මරණය කරන ලද කළු ජනවාරිය ගෙවී යන මොහොතේම ලසන්ත ඝාතන නඩුවට සම්බන්ධ බවට සැකකෙරෙන තැනැත්තන් තිදෙනෙකු නිදහස් කිරීමට හැකියාව ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු කටයුත්තක් පවත්වා ගෙන නොයන බවත් සඳහන් කරමින් නීතිපති පාරින්ද රණසිංහගේ අත්සනින් ලිපියක් නිකුත්වීම බරපතල සමාජ කම්පනයක් …
Continue Reading
පුනරුදයට පෙළ ගැසෙමු !
(විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩය)
Continue Reading
නැගෙනහිර ව්‍යවසායකයින් බල ගැන්වීමට රුපියල් මිලියන 300ක්
නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීමේ රජයේ සංකල්පයට අනුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ක්‍රියාත්මක කරන, ජාතික ආර්ථිකයට නව ව්‍යවසායකයින් 15 000 ක් එක් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන වැඩසටහනේ නැගෙනහිර පළාත් සමාරම්භක උත්සවය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (30) මඩකලපුවේදී පැවැත්විණි.
Continue Reading
ජනපතිගේ යාපනය සංචාරය ගැන සංසරණය වන වැරදි පුවතක් ගැන නිවේදනයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ යාපනය සංචාරයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 3ක් භාවිතා කළ බවට සංසරණය වන අසත්‍ය පුවක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (2) පස්වරුවේ කරුණු පැහැදිළි කිරීමක් සිදු කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙයි.
Continue Reading
ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනයට රජයෙන් සැලසුම්
ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
Continue Reading
‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ මීගමු කලපුවට කළඑළියක්
අනිසි ලෙස කුණු කසල බැහැර කිරීමත්, කැඩී බිඳී ගිය බොට්ටු සහ ධීවර ආම්පන්න කොටස් නිසාත්, අපවිත්‍රව ඇති මීගමුව කලපුව සහ අවට ප්‍රදේශය සංචාරක කර්මන්තයට සහ ධීවර කර්මන්තයට සුදුසු පරිදි පිරිසිදු කර නැවත යථාවත් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට ඊයේ (01) මීගමුව ආසන සංවිධායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහත්වරුන් එම ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක් …
Continue Reading
ඉන්දීය අයවැයෙන් ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක්
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Continue Reading
රේගුවේ නව ඒකකයෙන් දූෂණ අක්‍රමිකතාවලට වැට
ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ දූෂණ අක්‍රමිකතා වැළැක්වීම වෙනුවෙන් විශේෂ අභ්‍යන්තර කටයුතු අංශයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා කීය.
Continue Reading
වාහන ආනයන බදු අඩු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා -ජනපති
මේ වන විට ඩොලර් අනුපාතය ඉහළ යාම හේතුවෙන් වාහන මිල ඉහළ මට්ටමක පවතිනු ඇති නමුත් යම් කාලයක් ගත වීමත් සමඟ මේ වන විට වාහන ආනයනයට පනවා ඇති බදු අඩු කිරීමට රජය අදහස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Continue Reading
උතුරේ ඉඩම් ගැටලුව සමාලෝචනය කර ජනතාවට නැවත ඉඩම් ලබා දීම කඩිනම් කරනවා
ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Continue Reading