නීතිපතිගේ නියෝගය තාවකාලිකව අත්හිටුවයි
ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනා නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බවට නීතිපතිවරයා විසින් ලිඛිතව ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මියට ඊයේ (13) දැනුම් දුන්නේය.
Continue Reading
පොලිස් නිලධාරීන්ගේ අසීමිත වත්කම් සොයයි
සමහරු මාලිගා වගේ ගෙවලුත් හදලා
Continue Reading
නාමල්ගේ තවත් මුදල් විශුද්ධිකරණ නඩුවකට දින දෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සී නමැති සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳ නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ ඊයේ (13) දැනුම් …
Continue Reading
“අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු” – ජනාධිපති අනුර කුමාර දිසානායක (Video)
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, (12) දින එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමින් කළ සම්පූණ දේශණය
Continue Reading
ජනපති අනුර බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් හමුවී…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක යෙදෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11) එරටදී රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු හමු වූ අතර තවත් එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් කිහිපපොළක්ද හමුවූහ.
Continue Reading
ජනපති අද ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතය.
Continue Reading
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් බිම්ස්ටෙක් මහලේකම් හමුවෙයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා (Indra Mani Pandey) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය දා හමුවිය. ඒ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය.
Continue Reading
FCIDය පණගන්වයි
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) නැවත ආරම්භ කිරීමට මුල් පියවර තබමින් එම කොට්ඨාසය භාරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කිරීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගෙන ඇත.
Continue Reading
සෞඛ්‍ය ඇමැති නලින්ද ගමේ රෝහල බලන්න යයි
අඩුපාඩු විසදන්නත් උපදෙස්
Continue Reading
ඩෑන් ප්‍රියසාද් ලංකාවට එද්දීම අත්අඩංගුවට ගනියි
නිකවැරටිය පොලීසිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුව සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් මහතාව කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading