නව යුගයකට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයටකට යොමු විය යුතුයි – කුරු ජයසූරිය
රටට නව යුගයක් උදාකර ගැනීම උදෙසා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාවතට යොමු විය යුතුව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසුරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
Continue Reading
වීඩියෝ පට නිරීක්‍ෂණයකින් තොරව නීතිපති උපදෙස් පැතීම ගැන අධිකරණ නියෝග නොතකා කටයුතු කළ කුරුඳුවත්ත පොලිසියට මහේස්ත්‍රාත් අවවාද
මීට පෙර කොටුව මහේස්ත්‍රාත් තිලන ගමගේ මහතා විසින් ලබා දෙන ලද උපදෙස් වලට අනුව සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන නරඹා ඊට අදාළව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මාලි මහත්මිය මෙම අවවාද කිරීම සිදුකරනු ලැබීය.
Continue Reading
ජනපතිගේ තුන් වන විදෙස් සංචාරයෙන් රටට ලැබෙන්නේ මොනවා ද?
ජනාධිපති අනුර කුමාර දිසානායක සිය තුන් වන නිල සංචාරය ලෙස අද (පෙබරවාරි 10 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යයි.
Continue Reading
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි
එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනෙන් පිටත්ව ගියේය.
Continue Reading
රෝගියාගේ මානසිකව සුව කරන ස්ථානයක් බවට රෝහල් පද්ධතිය සකස් කළ යුතුයි – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
පිඹූර මූලික රෝහලේ දැනට වසා දැමා ඇති නාරි හා ප්‍රසව වාට්ටු ගොඩනැගිල්ල කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සේවා ආරම්භ කිරීමට උපදෙස්.
Continue Reading
ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නැහැ – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
-
CNL Reporter
-
February 10, 2025
-
දේශපාලන
-
ceb
-
0 Comments
පසුගිය රජයයන්ගේ සැළසුම් රහිතකමත් අදූරදර්ශී වැඩපිළිවෙලත් විදුලිය බිද වැටීමට හේතුවයි.
Continue Reading
නව හමුදාපති සහ නාවික හමුදාපතිවරු අමාත්‍ය විජිත හේරත් හමු වෙති
නව හමුදාපති සහ නාවික හමුදාපති අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූහ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දී මෙම හමුව සිදු විය.
Continue Reading
නිදහස සහ ආණ්ඩුවේ අභියෝගය
“නිදහසින් වසර 77කට පසුව – ශ්‍රී ලංකාවේ අඳුරු අනාගතය අවසන් කරන්නට පවතින සැබෑ හැකියාව” යන මාතෘකාවෙන් යුත් ලිපියක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ආචාර්ය ලයනල් බෝපගේ විසින් නිකුත් කර ඇත.
Continue Reading
ඇමැති සුනිල් සෙනෙවිගෙන් පොලිස් පරිගණක විමර්ශනයට පැමිණිල්ලක්
බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ ගජ මිතුරකු සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා මැයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක් බවත් එම අසත්‍ය ප්‍රවෘත්තිය පළ කළ සමාජ මාධ්‍යවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් පරිගණක විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් බුද්ධ ශාසන සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා පැවැසීය.
Continue Reading
ජයගඟේ අවදානම් තැන් ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය ඇමති බලන්න යයි
කලා වැව සිට අනුරාධපුරයට ජලය ගෙන යන ජයගඟේ ඉවුරු ඛාදනය වීම නිසා ගඟේ බැම්ම කැඩීයාමේ අවධානමකට ලක්ව ඇතැයි එප්පාවල කොන්වැව ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහ මහතා එම බැම්ම නිරීක්ෂණය කරනු ලැබීය.
Continue Reading