ඇල්ල සංචාරක කලාපයේ කසළ ඉවත් කිරීමේ වැඩසටහනක්
ඇල්ල සංචාරක කලාපයේ විවිධ ස්ථානවල එක් රැස්ව ඇති කැළි කසළ ඉවත් කර පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසය මඟින් සංවිධානය කර තිබිණි.
Continue Reading
ඇමැති වසන්ත සමරසිංහ කරුණු පැහැදිලි කරයි
රතු කැකුළු නොකන ජනතාවටත් රතු කැකුළු කිලෝ 20 බැගින් පසුගිය ආණ්ඩුව ජනාධිපතිවරණයට පෙර බෙදාදීමට ගත් අමනෝඥ තීරණය හේතුවෙන් රතු කැකුළු සහල් හිඟයක් ඇති වූ බව වෙළෙඳ, වාණීජ , ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවසීය.
Continue Reading
දුරකතන සමාගම් කොන්දේසි කඩනවා නම් බලපත්‍ර අහෝසි කරනවා
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
Continue Reading
ජනපති අනුරට චීනයේදී මහත් හරසර
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං නුවරදී මහත් හරසරින් පිළිගනු ලැබීය.
Continue Reading
දත්ත එකතුව ඉන්දීය සමාගමකට දුන් කතාව බොරුවක්
නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න
Continue Reading
චීන ජනපති හමුව අද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවීමට නියමිතය.
Continue Reading
ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාත්මක මොහොතක තෛපොංගල් සැමරීම සතුටක් -ජනපති
මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජීය ප්‍රගමනය තහවුරු කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් ලෙසත් පාරිසරික මෙන්ම ආචාරධාර්මික නව දිශාගත වීමක් ලෙසත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය දියත් කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Continue Reading
ජනපති අනුර චීන නිල සංචාරය අරඹයි
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) සිට 17 වැනි දා දක්වා චීනයේ සංචාරයක නිරත වේ. එම සිවුදින සංචාරය සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා ඊයේ (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව ගියේය.
Continue Reading
දේශපාලන පන්දම් නිසා ඊශ්‍රායල රැකියා දහදාහක් අහිමි වෙලා
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කියයි සුදුසුකම් නැති අයත් රට යවලා / යැවූ අයත් වැඩබිම්වලින් පලා ගිහින්
Continue Reading
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ ඔබ අමාත්‍යවරයකු සිටි කාලයේ – අමාත්‍ය නලීන්ද හිටපු මන්ත්‍රි ඩලස්ට උත්තර දෙයි
මාධ්‍ය නිදහස රාජපක්ෂලාගේ රෙජිමයේ යකඩ සපත්තුවට පෑගී තිබූ යුගයක, ඒ රෙජිමය ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජපක්ෂලාගේ ඉදිරිපෙළේ විශ්වාසනීය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ඩලස් වර්තමාන මාධ්‍ය තත්ත්වය පිළිබඳව කරන විවේචනාත්මක නිවේදනය විමතියට කරුණකි.
Continue Reading