ශවේන්ද්‍ර-විකුම්-ප්‍රියන්ත-උදේනි ධුර කාලය දෙසැ. 31න් අවසන්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු යුද, ගුවන් හා නාවික හමුදාපතිවරුන්ගේ සේවා දිගු දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිතය.
Continue Reading
ශ්‍රම වෙළෙඳපොළට සරිලන පුහුණු ශ්‍රම බළකායක් අවශ්‍යයි
-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය
Continue Reading
ශ්‍රී ලාංකික තරුණයින් පිරිසකට දෙවන වරටත් ඊශ්‍රායල රැකියා වරම්
නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ තරුණයින් පිරිසකට යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමි ව තිබේ.
Continue Reading
මියන්මාර සරණාගතයින්ගේ ගැටලු ගැන මානව හිමිකම් කොමිසම ජනපතිට ලියයි
මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
Continue Reading
ශ්‍රී ලංකා පදනම් ආයතනය දේශපාලනඥයාට මඟ පෙන්වන ආයතනයක් විය යුතුයි
-
CNL Reporter
-
December 29, 2024
-
දේශපාලන
-
politics
-
0 Comments
ගෞරවනීය ශ්‍රී ලංකික රාජ්‍යයේ පදනම සැළසුම් කරන, මෙහෙවරට, දැක්මට මග පෙන්වන බුද්ධිමය සම්පත් උත්පාදනය කරන, දේශපාලනඥයාට නිවැරදි මඟ පෙන්වන ආයතනයක් බවට ශ්‍රී ලංකා පදනම් ආයතනය පත්විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading
දුම්රිය ප්‍රමාදවීම්වලට සහ අවලංගුවීම්වලට හේතුව ගැන හෙළිදරව්වක්
දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු වීම්වලට ප්‍රධාන හේතුව දුම්රිය එංජින්වල පවතින හිඟය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
හිටපු ඇමති මනූෂගේ සහෝදරයා CIDය විසින් අත්අඩංගුවට ගනියි
කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ සොහොයුරා වූ තිසර නානායක්කාර නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
මගී බස්වල රියදුරන් මාර්ග නීති කඩකරන විදිහ හොයන්න අලුත්ම මෙහෙයුමක්
මගී ප්‍රවාහන බස්රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදුවන රියඅනතුරු අවම කර ගැනීම සදහා උත්වය සමය මූලික කර ගනිමින් විශේෂ රථවාහන මෙහෙයුමක් වැඩබලන පොලිස්පතිගේ උපදෙස් පරිදි ක්‍රියාත්මකය.
Continue Reading
නීති විරෝධී ද්‍රව්‍ය රටට ඒම වැළැක්වීමට ජනපති තීරණ රැසක් ගනී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (28) පැවැත්විණි.
Continue Reading
ත්‍රිකුණාමලය මුහුදෙන් හමුවූ ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශනයක්
ත්‍රිකුණාමලය නගරයේ ධීවරයින් පිරිසකට (දෙසැම්බර් 26 වැනිදා) මුහුදේ තිබී හමුවූ ඩ්‍රෝන යානය පිළිබඳ විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ බීබීසී සිංහල සේවයට පැවසුවේය.
Continue Reading