දිත්වා සුළි කුණාටුවට ශ්‍රී ලංකාව සූදානම් ව නොසිටියේ ඇයි? – ලයනල් බෝපගේ

මෙම ප්‍රශ්නය දිවි බේරා ගත් සෑම අයකුගේ ම, ආදරණීයයෙකු අහිමි වූ සෑම පවුලේ සාමාජිකයෙකුගේ ම, වඩා ප්‍රමාද වී පැමිණි සෑම ගලවා ගැනීමේ සේවකයෙකුගේ ම සිත් තුල හොල්මන් කරයි. පශ්චාත් ආපදා විශ්ලේෂණ වලින් එළිදරව් වෙන අපහසුදායක සත්‍යය පැහැදිලි යි: කුණාටුව නිරීක්ෂණය කර අනාවැකි පළ කරන ලද අතර, 470 ඉක්මවා ගිය මරණ සංඛ්‍යාවකට දායක වෙමින් සහ 14 ලක්ෂයකට වඩා වැඩි පිරිසක් පීඩාවට …

Continue Reading

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාව සාර්ථක වෙයිද?

හැඳින්වීම ‘විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාව යතාර්ථයක් කළ හැකිද?’ යන මාතෘකාව දීර්ඝ කාලයක් තිස්සේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් අතර සංවාදයට ලක් වූවකි. විශේෂයෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන සංවිධාන සියල්ලම පාහේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම යෝජනා කළේය.

Continue Reading

දරුවන්ට ශාරීරික දඬුවම්දීම වැරදියි

පාසල්වලදී දරුවන්ට ශාරීරික දඬුවම්දීම නතර කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ඇති කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශවයන් මීට පක්ෂව සහ විපක්ෂව මේ දිනවල තම අදහස් දක්වයි. ගරු ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ද නිවේදනයක් නිකුත් කරමින් ඊට සිය විරෝධය පළ කර තිබේ. සමාජයේ මේ කතිකාවතට හේතු වී තිබෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ වන විට මෙය දෙවරක් කියවා අවසාන කර ඇති දණ්ඩ නීති …

Continue Reading

වතු කම්කරු වැටුප් වැඩි වීම් අද නොවේ හෙට ?

“රාජ්ය අංශයට වඩා පෞද්ගලික අංශයට වඩා පෞද්ගලික අංශයට වතු කළමනාකරණය කළ හැකිය යන වැරදි මතයක් මත සමාගම් 22 කට වතු කළමනාකාරිත්වය බාර දී ඇත. අවාසනාවකට මෙන් ඇතැම් සමාගම්වල වකම කළමනාකරණ උපායමාර්ග ලෙස පෙනී යන්නේ කම්කරුවන් භුක්ති විඳින ඕනෑම මුල්ය සහ වෙනත් අයිතීන් අහිමි කිරීමෙන් ඔවුන්ගේ ලාභය උපරිම කර ගැනීමයි.

Continue Reading

ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ – ලයනල් බෝපගේ (දෙවන කොටස)

ප්‍රතිසංස්කරණ සහ විශ්වාසනීයත්වය, හා විනිවිද බව ගොඩනැගීම මෙම ලිපියේ පළමු කොටසෙන් ගැට‍ළුව හඳුනා ගත්තේ නම්, දෙවන කොටස විසඳුම් සලකා බලයි. ශ්‍රී ලංකාවට, තීරණ ගැනීම ශක්තිමත් කර, විශ්වාසය යළි ගොඩ නඟා, විශ්වාසනීයත්වය (integrity) සහ වග වීම මුල් කර ගත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කල හැක්කේ කෙසේද? ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර යන දෙආකාර අත්දැකීම් වලින් – විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ විකාශනය වන විශ්වාසනීයත්ව රාමුවෙන් (Integrity …

Continue Reading

දේශපාලන බෙදී යෑම් සහ නීතියේ ආධිපත්‍යය: පොරොන්දු සහ භාවිතාව – ලයනල් බෝපගේ

දේශපාලනිකව බෙදී යෑම් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. ඒවා අපේ රටට පමණක් අනන්‍ය වූ ඒවා ද නොවේ. බොහෝ විට එකම ධජය යටතේ ගමන් කළ අය අතර ඉතිහාසය ආරවුල්, හැර යෑම් සහ පාවා දීම් වලින් පිරී ඇත. විශේෂයෙන්, වම දිගු කලක් තිස්සේ විදහා පා ඇත්තේ කල්ලිවාදය, මතවාදීමය ආරවුල් සහ ප්‍රතිසංස්කරණ හා විප්ලවය පිළිබඳ එකිනෙකා හා තරඟ කරන දෘෂ්ඨීන් එක්සත් කිරීමට ඇති …

Continue Reading

ශ්‍රී ලංකාවේ දිග හැරෙන භූදර්ශනය තුළ ජාතික ජන බලවේගයේ භූමිකාව සහ දේශපාලන විශ්වාසනීයත්වය – ලයනල් බෝපගේ

මෙම ලිපිය කොටස් දෙකකින් සමන්විත ය. පළමු කොටස ජනතා විමුක්ති පෙරමුණ ස්වයං නිර්ණය පිළිබඳ ප්‍රතිපත්තිය වෙත දක්වන කැපවීම හෝ එසේ නොමැති වීම සාකච්ඡා කරයි. පලස්තීනයේ මූලික ගැට‍ළුව ජාතියක් වශයෙන් ඊට ස්වයං නිර්ණයට ඇති අයිතිය පිළිබඳව යි. දෙවැනි කොටස ශ්‍රී ලංකා ආණ්ඩුවේ පිළිවෙත තුළ පලස්තීන ජනතාව වෙලා ගෙන ඇති වත්මන් ඛේදවාචකය රඟ දැක්වෙන ආකාරය පිළිබඳ සංකීර්ණ තත්වය දෙස බැලීම සඳහා කතිකාවත …

Continue Reading

ශ්‍රී ලංකාව – ඊශ්‍රායලය, සංචාරක ව්‍යාපාරය සහ දණ්ඩමුක්තිය – ලයනල් බෝපගේ

හැඳින්වීම ආචාර්ය පුන්සර අමරසිංහ විසින් ලියන ලද “Creeping Rise of Anti-Semitism is Dangerous for Sri Lanka” (ක්‍රමයෙන් නැගෙන යුදෙව් විරෝධය ශ්‍රී ලංකාවට භයානකයි. – https://www.southasimonitor.org/perspective/creeping-rise-anti-semitism-dangerous-sri-lanka) යන ලිපිය කියවීමෙන් පසු මා මෙම ලිපිය ලියන්නට යොමු විය.

Continue Reading

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්ද ? විෂයමාලා ප්‍රතිසංස්කරණක්ද  ? අදහසක්වත් අධ්‍යාපන අමාත්‍යාංශයට නැහැ – අජිත් අමරසිංහ

පසුගිය ජූලි මාසයේ 11 වැනිදා PowerPoint presentation එකකින් යම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි සඳහන් කරමින් කොතැනක හෝ කවරෙකු විසින් ඉදිරිපත්  කරන ලද යෝජනාවලියක්  නිසා, අතිශය ව්‍යාකූල තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. මේ දක්වා මේ ප්‍රතිසංස්කරණ මොනවද කියලා කිසිම ලිඛිත ලියවිල්ලක් නැහැ. ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරනවා නම්, එක්කෝ ප්‍රතිසංස්කරණ සම්බන්ධ කෙටුම්පතක්, එහෙම නැතිනම් ප්‍රතිසංස්කරණ සම්බන්ධ අංග සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. නමුත් අද …

Continue Reading