Elegant Interiors ග්‍රන්ථය එළිදැක්වීම හෙට (04) දින

ගෘහ අලංකරණ කලාවේ ප්‍රවීනයෙකු වන ආචාර්ය උපුල් අලවත්ත මහතා රචනා කළ Elegant Interiors (අලංකාර අභ්‍යන්තර අවකාශය) සිංහල ඉංග්‍රීසි ද්වීභාෂා ග්‍රන්ථය  එළිදැක්වීම අගෝස්තු 04 දින පස්වරු 3.00 ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලුදෙනාහට උපුල් අලවත්ත ආරාධනා කර සිටී.

Leave A Comment