1990 සුවසැරිය පදනමේ දස වසරක මෙහෙවර සැමරුමට මහා ලේ දන් දීමේ කඳවුරක්

ජීවිත රැසක් සුරක්ෂිත කිරීමේ උදාර මෙහෙවරක නිරත වන 1990 සුවසැරිය පදනමට වසර දහයක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ප්‍රථම මහා ලේ දන් දීමේ කඳවුර පසුගියදා කොළඹ 07, අංක 43, හෝර්ටන් පෙදෙසේ පිහිටි සුවසැරිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Continue Reading