හෝමාගම සංවර්ධනයට චීනයෙන් මිත්‍රත්ව ආධාර

චීනයේ ෂංජොවු නගර සභාව සහ හෝමාගම ප්‍රාදේශීය සභාව සහෝදර පළාත් පාලන ආයතන ලෙස  සංවර්ධන හුවමාරු වැඩ සටහනකට එක්වේ. ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ  මැදිහත්වීමෙන් ඇතිකරගත් සුහදත්වය පෙරදැරිව චීනයේ ෂංජොවු නගර සභාව හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රාදේශීය සභාවේ මානව සම්පත් සංවර්ධනයට තාක්ෂණික හා භෞතික සම්පත් ලබාදීමට චීනයේ ෂංජොවු නගර සභාව එකඟතාවය පළකර ඇතැයි …

Continue Reading

ශ්‍රී ලංකාව සහ චීනය උපායමාර්ගික සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවති ASEANහි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා චීන විදේශ අමාත්‍ය ගරු වැන්ග් යී (Wang Yi) මහතා හමුවිය. ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීනව පවත්නා මිත්‍රත්වය සහ උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් තරකරගැනීම මෙම සාකච්ඡාවේ දී සිදු විය.

Continue Reading