ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව: අභියෝග, සාම්ප්‍රදායික ප්‍රඥාව සහ නවීන විද්‍යාවේ සුසංයෝගය

ආහාර සුරක්ෂිතතාවය යනු හුදු සංකල්පයක් පමණක් නොව, ජාතියක පැවැත්ම තීරණය කරන ප්‍රබල සාධකයකි. ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායකයන්ට අනුව ආහාර සුරක්ෂිතතාවය ප්‍රධාන මානයන් හතරක් ඔස්සේ අර්ථ දැක්වේ. එනම්; පුරවැසියෙකුට ආහාර ලබා ගැනීමට ඇති හැකියාව, ආහාර වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව, ආහාර පරිභෝජනය කිරීමට ඇති හැකියාව සහ මෙම ක්‍රියාවලියේ පවතින ස්ථාවරභාවයයි. මේ වන විට ශ්‍රී ලංකා රජය ද, සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ …

Continue Reading