
බ්‍රිටෝ, අද ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි
- Editor
- May 21, 2026
- දේශපාලන, පුවත්
- human rights sri lanka
- 0 Comments
මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ස්වීඩන් රජය විසින් පිරිනමන ජාත්‍යන්තර “Per Anger” සම්මානය ශ්‍රී ලාංකික සිවිල් ක්‍රියාකාරිකයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු වෙත පිරිනැමීමේ සම්මාන ප්‍රදානෝත්සවය අද (21) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 7.30 ට ස්වීඩනයේ දී පැවැත්වේ.
Continue Reading