ගුජරාට ආණ්ඩුකාරවරයා සහ මහඇමති ඇතුළු පිරිසක් විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්ත ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් (Acharya Devvrat) මහතා සහ මහඇමති භූපේන්ද්‍ර පටෙල් (Bhupendra Patel) මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා (02/06) දිනහමු වූහ.

Continue Reading

සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා හා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් අතර විශේෂ හමුවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Continue Reading

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා 2025 අප්‍රේල් 04 වැනි දින සිට 06 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading