පරිපුරක වෘත්තීන්ගේ සේවාවේ පුරප්පාඩුවලට උපාධිධාරින්ගෙන් අයදුම්පත් කැඳවයි

වෛද්‍ය කර්මය සඳහා වූ පරිපුරක වෘත්තීන්ගේ සේවාවේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ (MLT) සහ භෞත චිකිත්සක (Physiotherapist) තනතුරුවල අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ නිල ගැසට් නිවේදනය 24. 07. 2026 නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

Continue Reading