
ශ්‍රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමයෙන් (NUSS) කාන්තා දින සැමරුමක් (Photo)
“අයිතිවාසිකම්, ගෞරවය සහ සමානාත්මතාවය” යන තේමාව පෙරදැරි කරගනිමින්, ශ්‍රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමය (NUSS) විසින් සංවිධානය කරන ලද 2026 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය 2026 මාර්තු 10 දින නාරාහේන්පිට පිහිටි සංගම් මූලස්ථානයේදී පැවැත්විය.
Continue Reading