සාංචි මහාබෝධි මහෝත්සවයට රටවල් රැසකින් බෞද්ධයෝ පැමිණෙති

ඉංදියාවේ සාංචි වාර්ෂික සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ ඒ වෙනුවෙන් මධ්‍ය ප්‍රදේශ් රජය  සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කරන “සාංචි මහාබෝධි මහෝත්සවය” 73 වන වරටත් මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා (29/30) පැවැත්වුණි.

Continue Reading

දඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි  දඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා (25/26)  දෙදින තුළදී පැවැත් වුණි.

Continue Reading

ස්වර්ගස්ථ ශුද්ධෝතම ප්‍රැන්සිස්  වහන්සේ වෙනුවෙන්  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය පළ කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

Continue Reading

බානගල නා හිමියන්ට කාම්බෝජයේ  ඉහළම රාජ්‍ය හරසර

කාම්බෝජ රාජධානි රජය සහ ලෝක මුස්ලිම් ලීගය සංවිධානය කරන අන්තර් ජාතික ආගමික සමුළුව පසුගියදා (27)   කාම්බෝජ රාජධානියේ නොම් පෙන් හි පැවැත්වුණි.මෙම අන්තර් ජාතික ආගමික සමුළුවට ලෝකයේ මුස්ලිම් හා බෞද්ධ ආගමික නායකයන් හා විද්වතුන්ද  සහභාගී වූහ. එහිදී අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් කාම්බෝජයේ  බෞද්ධ ආගමික නායකයන් සහ කාම්බෝජ රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් විසින් ඉහළම රාජ්‍ය ගෞරව හරසර පිළිගනු ලැබූහ.

Continue Reading