පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ජන්ම දිනය සමරයි

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් වහන්සේගේ 83වෙනි ජන්ම දින සැමරුම් උත්සවය (29) දින බත්තරමුල්ල, පැලවත්ත (පාර්ලිමේන්තුව අසල) පිහිටි සෝභිත පිළිරුව අසලදී පැවැත්විණ. මෙම අවස්ථාවට කෝට්ටේ නාග විහාරාධිපති හා කෝට්ටේ ශ්‍රී පැරකුම්බා පරිවෙනාධිපති පූජ්‍ය මහියංගනයේ පඤඤානන්ද නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන් හා ශ්‍රී සෝභිත ගුණානුස්මරණ පදනමේ සභාපති නීතිඥ රවි ජයවර්ධන, …

Continue Reading