
ආහාර නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්රිත පුද්ගලයින්ට ටයිපොයිඩ්” එන්නත
- Editor
- May 30, 2025
- ආයෝජන, පුවත්
- health, typhoid-vaccine
- 0 Comments
සිංහල හින්දු අලුත් අවුරුදු සමයට පෙර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආහාර පිසින, නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්රිත රැකියාවන් හි නිරත පුද්ගලයින් 50,000 ක් සඳහා “ටයිපොයිඩ්” එන්නත ලබාදීමේ විශේෂ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වසංගත රෝග විද්‍යා අංශය මේ දිනවල ක්‍රියාත්මක කර ඇත.
Continue Reading