ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සමාලෝචනයා සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරමින් පවතී. රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ජාතික දැක්මට අනුකූලව, අපනයන මත පදනම් වූ තිරසාර ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාව යොමු කිරීම මෙම උපායමාර්ගික වැඩපිළිවෙළේ අරමුණයි.

Continue Reading

ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය 66 වන වරටත්

1960 ආරම්භ වූ ක්‍රිස්තියානු කම්කරු සහෝදරත්වයේ මැයි දින සමරු කම්කරු පෙරහැර සහ කම්කරු පූජාව 66 වන වරටත් මෙවර කොල්ලුපිටිය ශාන්ත මයිකල් දේවස්ථානය (පොල්වත්ත පල්ලිය) ආශ්‍රිතව පැවැත් වුණි.

Continue Reading

ගෞරව ප්‍රණාමය – සුරියා වික්‍රමසිංහ වෙත; යුක්තිය, අයිතිවාසිකම් සහ මානව ගරුත්වය උදෙසා කැප කළ ජීවිතයක් – ලයනල් බෝපගේ

ශ්‍රී ලංකාවට මානව හිමිකම් සහ සමාජ සාධාරණය වෙනුවෙන් හඬ නැගූ නිර්භීත සහ නොසැලෙන හඬක් නිහඬව ගොස් ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ (CRM) ලේකම්වරිය, ක්ෂමා ජාත්‍යන්තරයේ (Amnesty International) ජාත්‍යන්තර විධායක කමිටුවේ හිටපු සභාපතිනිය, දේශපාලන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිර්භීත ක්‍රියාකාරිනියක් සහ අයිතිවාසිකම් අහිමි වූවන් වෙනුවෙන් නිහඬව නමුත් නොසැලී පෙනී සිටි සුරියා වික්‍රමසිංහගේ සමු ගැනීමත් සමඟ රට පුරා දිගු කාලීන රික්තයක් …

Continue Reading

චෙන්නායිහි ප්‍රථම වරට පවත්වන ලද ශ්‍රී ලංකා ආහාර උළෙලට දකුණු ඉන්දීය නළුනිලියන් රැසක් සහභාගී වෙයි

චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් අප්‍රේල් 24 සිට 26 දක්වා චෙන්නායි හි ග්‍රීන් මෙඩෝස් රිසෝට් (Green Meadows Resort) හිදී ප්‍රථම වරට “ශ්‍රී ලංකා ආහාර උළෙල 2026” සාර්ථකව පවත්වන ලදී. දින තුනක් පුරා පැවති මෙම උළෙල සඳහා 700කට අධික පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි. දකුණු ඉන්දීය සිනමා නළු නිළියන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාරික නායකයින්, සංචාරක සංගම්වල සාමාජිකයින්, රොටරි සමාජ සහ …

Continue Reading

ථේරවාදි භික්ෂු කතිකාවත නොපමාව නීතිගත කරන්න – ශ්‍රී ලංකාභිමානි කරු ජයසූරිය

ථේරවාදි භික්ෂු කතිකාවත නොපමාව නීතිගත කරමින් විහාර දේවාලගම් පනතට සංශෝධන ගෙන ඒ්මට ද පියවර ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය සවිබල ගැන්වීමේ විශේෂ නිපුණතා සංවර්ධන පුහුණුවක්

සේවා ධාරිතා ඉහළ නැංවීමේ අරමුණින් පවත්වනු ලබන මෙවැනි වැඩමුළු සහ පුහුණු වැඩසටහන් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ ප්‍රධාන අවශ්‍යතාවයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Continue Reading

සිංගප්පූරු රතු කුරුස ක්‍රියාකාරීන් කොළඹ වැඩසටහන් රැසක

ලංකා රතු කුරුස සමාජයේ  ආරාධනය පරිදි පසුගියදා මෙරටට පැමිණි සිංගප්පූරු රතු කුරුස සමාජයේ ගෝලීය සබඳතා අංශයේ හා තරුණ කටයුතු ප්‍රවර්ධන අංශයේ නියෝජිතයින්  පිරිසක් කොළඹ රතු කුරුස ශාඛාව සමඟ වැඩ සටහන් රැසකට සහභාගී වූ බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පවසයි.

Continue Reading

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස  දිවයිනට පැමිණේ

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු 07 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස (03) දින බණ්ඩාරනායක   ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියහ.

Continue Reading