මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන ආරක්ෂිතව සකස් කිරීමට කැබිනට් අනුමැතිය

ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන ආරක්ෂිතව සකස් කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සැකසීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සඳහා “ස්නායු රෝග විද්‍යා ආයතනය” (Institute of Neurology) ජනතා අයිතියට

ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර පූර්ණ ප්‍රතිසංස්කරණයකින් පසු පිහිටුවන ලද  “ස්නායු රෝග විද්‍යා ආයතනය” (Institute of Neurology) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහභාගිත්වයෙන් (ජුනි 01) දින පෙරවරුවේ ජනතා අයිතියට පත් කරන ලදී. 

Continue Reading

අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ ආයෝජනයට එක්වන ලෙස ඕස්ට්‍රේලියානු ආයෝජයින්ට ආරාධනා කරයි

ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙල්බර්න් නුවර පිහිටි “වික්ටෝරියානු ආයෝජන මධ්‍යස්ථානයේ දී” (Victorian Investment Centre) ‘ග්ලෝබල් වික්ටෝරියා’ (Global Victoria) ආයතනය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකා – වික්ටෝරියා කර්මාන්ත වටමේස සාකච්ඡාව” ඇමතීමට අමතනු ලැබීය.

Continue Reading