
කොළඹ ආහාරවල තත්ත්වය ගැන කියන්න “QR” කේත පද්ධතියක්
- Log2Bandara
- November 6, 2026
- පුවත්, ව්‍යාපාරික පුවත්
- කොළඹ
- 0 Comments
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ආහාරවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධව පැමිණිලි කිරීම සඳහා
Continue Reading
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ආහාරවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධව පැමිණිලි කිරීම සඳහා
Continue Reading
රට තුළ මේ වනවිට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
Continue Reading
සාජාහිදී අත්අඩංගුවට පත්වූ මනෝජ් මුතුකුමාර හෙවත් ‘කයිවාරු මුතූ’ මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
අද(06) උදෑසන 6 වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් 3.8%කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98.29කි
Continue Reading
ගෑස් තොග සගවා තබා ගන්නා වෙළෙඳුන් සොයා දීප ව්‍යාප්ත වැටලිම් වැඩිකර ඇතැයි පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
Continue Reading
දීපවාලි උත්සවය හේතුවෙන් අද(06) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.
Continue Reading
පොදු මගී ප්‍රවහන බස් රථ සඳහා කාඩ් පත් මගින් ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදය ඉදිරි මාස 6 තුළ ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
Continue Reading
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 74ක නොවැම්බර් 09 වන දින සිට 14 වන දින දක්වා ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මකයි.
Continue Reading
ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක කෙරෙන යුරෝ මිලියන 10 ක විශාල පරිමාණයේ තිරසාර වෙළඳ ව්‍යාපෘතියක් සඳහා අරමුදල් සැපයීමට යුරෝපීය සංගමය නිල වශයෙන් එකඟ වී ඇත.
Continue Reading
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ස්පොට් (spot) හුවමාරු අගය 332.75/80 ක් දක්වා සුළු වශයෙන් දුර්වල වෙමින් අවසන් විය.
Continue Reading