මේ ශ්රී ලාංකේය සංඝ සංස්ථාව එක්සත් විය යුතු කාලය යි – වටගොඩ මග්ගවිහාරී හිමියෝ කියති
-
Editor
-
October 26, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ශ්රී ලාංකේය සංඝ සංස්ථාව මුහුණ දී සිටින වත්මන් ශාසනික අර්බුදයන්ට ස්ථිරසාර විසඳුමක් නැති ද? සියලු නිකාය සහ පාර්ශ්වයන්ගේ ස්වාධීනත්වය සහ අනන්යතාවය ආරක්ෂා කර ගනිමින් සමස්ත ශ්රී ලාංකේය සංඝයා එක්සත් කළ නොහැකි ද? මෙම ලිපියෙන් සාකච්ඡා කරනු ලබන්නේ ඒ සඳහා ඉදිරිපත් කෙරෙන ව්යුහාත්මක විසඳුමක් පිළිබඳව යි. එම විසඳුමේ ප්රධාන ආයතනික ස්ථම්භ තුන වන උත්තරීතර සංඝ සභාව, සංඝභාර නිත්ථාරක සභාව සහ සංඝාධිකරණ …
Continue Reading
දෙවැනි වටයේ තීරණාත්මක ජනවරම
-
Editor
-
October 26, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ලතින් අමෙරිකානු කලාපයේ දේශපාලන සමතුලිතතාව තීරණය කළ බ්රසීල ජනාධිපතිවරණයේ අවසන් නිල ප්රතිඵල එරට ශ්රේෂ්ඨාධිකරණ මැතිවරණ අධිකාරිය (TSE) විසින් ප්රකාශයට පත් කර තිබේ.
Continue Reading
අතුරුදහන් වූවන්ට සාධාරණත්වය ඉල්ලන 36 වැනි වාර්ෂික අනුස්මරණය
-
Editor
-
October 26, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
අතුරුදහන් වූවන්ට සාධාරණත්වය ඉටු කිරීමට රජයට මතක් කර දීමේ අරමුණින් සහ යළි එවැනි අපරාධ සිදුවීම වළක්වා ගැනීම වෙනුවෙන් අතුරුදහන් වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණය සංවිධානය කර ඇත.
Continue Reading
විසූකදස්සන
-
Editor
-
October 26, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වන ව්යවස්ථාවේ බෞද්ධාගමට ප්රමුඛස්ථානය හිමිවිය යුතු බව සහතික කොට තිබේ. 1815 දී බ්රවුන්රිග් ආණ්ඩුකාරයාට ශ්රී ලංකාව තෑගි ඔප්පුවකින් පරිත්යාග කරන අවස්ථාවේ රදළනායකයින් සහ මහානායක හිමිවරුන් කරනු ලැබූ ඉල්ලීමට අනුව උඩරට ගිවිසුමට මෙම වගන්තිය ඇතුලත් කර තිබිණ.
Continue Reading
අහෝ! නැඟෙනහිර බහාලුම් පර්යන්තය; කවදා ඉදි කර අවසන් වේද? – ජ්යෙෂ්ඨ මහාචාර්ය ප්රසන්න පෙරේරා,
-
Editor
-
October 25, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
දුර්වල සැලසුම්කරණය, සම්බන්ධීකරණ අසාර්ථකත්වය සහ දුර්වල පාලනය පිළිබඳ ආර්ථික විද්යාත්මක විමසුමක් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) තරම් උපායමාර්ගික යටිතල පහසුකමක් දකුණු ආසියාවේ නොමැති තරම්ය. ආසියාව සහ යුරෝපය අතර ප්රධාන නැව්ගත කිරීමේ මාර්ගයක පිහිටි මෙම පර්යන්තය, ආර්ථික අර්බුදයකින් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ශ්රී ලංකාවට විශ්වාසදායක විදේශ විනිමය මූලාශ්රයක් ලෙස සැලකුණි. එහෙත්, සැලකිය යුතු ආයෝජනයක් සිදු කර තිබුණ ද, ශ්රී ලංකා …
Continue Reading
සෞඛ්ය හදිසි අවස්ථාවන්ට මුහුණදීමේ ජාතික සූදානම ශක්තිමත් කිරීමේ විශ්වීය සමාලෝචන සැසිවාරය ශ්රී ලංකාවේදී ආරම්භ වෙයි
-
Editor
-
October 23, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
වසංගත, ස්වභාවික ආපදා සහ වෙනත් මහජන සෞඛ්ය හදිසි අවස්ථාවන්හිදී ජන ජීවිත සුරක්ෂිත කරමින් අඛණ්ඩ සෞඛ්ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා ශ්රී ලංකාවේ ජාතික සූදානම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ලෝක සෞඛ්ය සංවිධානයේ (WHO) මඟපෙන්වීම යටතේ ක්රියාත්මක වන Universal Health and Preparedness Review (UHPR) හෙවත් සෞඛ්ය හදිසි අවස්ථා සඳහා සූදානම පිළිබඳ විශ්වීය සමාලෝචන සැසිවාරය (22) කොළඹ, සිනමන් ලයිෆ් ඇට් සිටි ඔෆ් ඩ්රීම්ස් (Cinnamon …
Continue Reading
PSTA වඩාත් හොඳින් මර්ධනයට අත්වැලක් බව CMU ජනාධිපතිවරයාට ලියා දන්වයි
-
Editor
-
October 23, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
1979 සිට ක්රියාත්මක, අපකීර්තිමත් ත්රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කිරීමට ඔබ ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳ අපගේ සතුට ප්රකාශ කර සිටින අතර, ඒ හා සමාන හෝ තවත් බැරෑරුම් විධිවිධානයන් ඇතුළත් තවත් පනතක් ගෙන ඒමට ඔබ ආණ්ඩුව විසින් ප්රකාශයට පත්කොට ඇති ගැසට් නිවේදනය පිළිබඳව වඩාත් කනස්සල්ලට පත්ව සිටින බව අවධාරණය කරමින් ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ) විසින් …
Continue Reading
කොත්මලේ මිටියාවතින් නැඟී රට දිනූ යුග පුරුෂයා
-
Editor
-
October 23, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
දිවංගත ගාමිණි දිසානායකයන්ගේ 32 වන ගුණානුස්මරණය වෙනුවෙනි දේශපාලනඥයෙකු සහ රාජ්ය තාන්ත්රිකයෙකු අතර වෙනස මනිනු ලබන්නේ ඔහු ඊළඟ මැතිවරණය වෙනුවෙන් වැඩ කරනවාද, නැතහොත් මතු පරපුරේ අනාගතය වෙනුවෙන් තීන්දු ගන්නවාද යන්න මතය. 1994 ඔක්තෝබර් 24 වන දින තොටළඟදී මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් අකාලයේ නිහඬ කරනු ලැබුවේ එවන් අතිදුර්ලභ ගණයේ දැක්මක් සහිත නායකයෙකි. ගාමිණි දිසානායක නම් වූ ඒ අසහාය යුග පුරුෂයා දැයෙන් සමුගෙන …
Continue Reading
ඉන්දීය ආගමික නායක පූජකතුමාගේ ශ්රී ලංකා සංචාරය පිළිබඳ විදේශ අමාත්යංශයෙන් පැහැදිලි කිරීමක්
-
Editor
-
October 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉන්දීය ආගමික නායක මහමණ්ඩලේශ්වර් ස්වාමි කෛලාසානන්ද ගිරි ජී පූජකතුමාගේ ශ්රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන පුවත 2026 පෙබරවාරි 23 වැනිදා සිදු වූ සංචාරයකට අදාළ පැරණි පුවතක් බව අවධාරණය කරමි.
Continue Reading
විශේෂඥ වෛද්ය එස්. මහේන්ද්ර ආනල්ඩ් මහජන සෞඛ්ය සේවාව බාරදෙයි
-
Editor
-
October 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්ය සේවා) තනතුරට විශේෂඥ වෛද්ය එස්. එස්. මහේන්ද්ර ආනල්ඩ් මහතා පත් කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපිය ප්රදානය කිරීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේදී සිදු කෙරිණි.
Continue Reading