නාකොළගනේ අභයභූමියක් ලෙස ප්රකාශයට පත් කරයි
-
Editor
-
October 14, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
කුරුණෑගල දිස්ත්රික්කයේ ගල්ගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කාලයක් තිස්සේ වනාන්තරව පැවති ඉඩම් අක්කර 1,500කට ආසන්න ප්රමාණයක් පෞද්ගලික සමාගම් කිහිපයක් විසින් ආර්ථික බෝග වගාවන්, ඛනිජ කැණීම් සහ පස් කැපීම වැනි කාර්යයන් සඳහා යොදා ගනු ලැබ තිබිණි.
Continue Reading
පැරිසියේ සිට මාර්සේස් දක්වා ප්රංශය පුරා උසස් පාසල් විරෝධතා අඛණ්ඩව
-
Editor
-
October 14, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ලීල් සහ මාර්සේය ඇතුළු නගරවල පාගමන් පවත්වමින් ප්රංශය පුරා ශිෂ්ය විරෝධතා අඛණ්ඩව සිදුවන අතර, පැරිසියේ පාසල් සිසුන් කසළ බඳුන් (wheelie bins) භාවිතා කරමින් නව පාසල් අවහිර කිරීම් සිදු කරමින් සිටිති.
Continue Reading
ශ්රේණි වෛද්ය නිලධාරීන්ගේ වෘත්තීය දායකත්වය ඉහළ නැංවීමට ‘Intermediate Cadre’ (Middle Grade) තනතුරු පද්ධතියක්
-
Editor
-
October 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
යෝජිත තනතුරු පද්ධතිය පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡා දෙකක්.
Continue Reading
රුසියානු ඩීසල් සැලසුම සම්බන්ධයෙන් ‘වහාම ගත් තීරණය වෙනස් කරන ලෙස’ සෙනෙට් සභිකයින් හයදෙනෙකුගෙන් ට්රම්ප් පාලනාධිකාරියට ඉල්ලීමක්?
-
Editor
-
October 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉහළ ගොස් ඇති ඉන්ධන මිල අඩු කිරීමේ උත්සාහයක කොටසක් ලෙස රුසියාවෙන් ඩීසල් මිලදී ගැනීමට ගෙන ඇති සැලසුම “වහාම ආපසු හරවන ලෙස” (වෙනස් කරන ලෙස) රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් සිව්දෙනෙකු සහ ඩෙමොක්රටික් සෙනෙට් සභිකයින් දෙදෙනෙකු ඉරිදා දිනයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පාලනාධිකාරියෙන් ඉල්ලා සිටියහ.
Continue Reading
බදු මුදල් යොදවා කළ ප්රචාරක රූපවාහිනී දැන්වීම් අවලංගු කරන ලෙස විනිසුරුගෙන් ට්රම්ප් පාලනාධිකාරියට නියෝගයක්
-
Editor
-
October 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය දේශපාලන පණිවිඩය ප්රචාරය කිරීම සඳහා බදු ගෙවන්නන්ගේ ඩොලර් මිලියන ගණනක මුදලින් අරමුදල් සැපයූ ඉතිරිව ඇති සියලුම රූපවාහිනී වෙළඳ දැන්වීම් අවලංගු කළ යුතු බව ෆෙඩරල් විනිසුරුවරියක් ඉරිදා රාත්රියේ නියෝග කළාය. එසේ වුවද, අදාළ දැන්වීම් ප්රචාරණය අවසන් වෙමින් පවතින බව පාලනාධිකාරිය පවසා තිබුණි.
Continue Reading
ජාතික නාමල් උයන මුල් කරගනිමින් ශ්රී ලංකා – දකුණු කොරියා මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කෙරේ
-
Editor
-
October 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජාතික නාමල් උයන ඓතිහාසික පරිසර පද්ධතිය කේන්ද්ර කරගනිමින් දකුණු කොරියාවේ ස්වේච්ඡා සංවිධාන සහ විවිධ ආයතනවල සහයෝගීතාවයෙන් වැඩසටහන් රාශියක් ක්රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
Continue Reading
තරාතිරම නොබලා ඕනෑම වංචනිකයෙකුට නීතිය ක්රියාත්මක වෙනවා- ජනාධිපති
-
Editor
-
October 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉස්සර අපේ රටේ ප්රාදේශීය සභාවේ සභාපති ධුරය, මන්ත්රී ධුරය, ඇමති ධුරය, ජනාධිපති, ජනාධිපතිගේ නෝනා, ජනාධිපතිගේ පුතා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක් වගේ. ලයිසන් ගත්තු හොරුන්ට නීතිය ක්රියාත්මක වුණේ නැහැ. නීතිය ක්රියාත්මක වුණේ පොල් ගෙඩියක්, කෙසෙල් කැනක් කපපු පොඩි හොරුන්ට විතරයි. නීතිය මකුළු දැලක් වගේ පොඩි කෘමීන් අහුවෙනකොට, ලොකු අය මකුළු දැල කඩාගෙන ගියා. ඒත් අද තරාතිරම නොබලා ඕනෑම වංචනිකයෙකුට නීතිය …
Continue Reading
ජිබුටි(Djibouti) වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටු අනතුරකින් ළමයින් ඇතුළු සංක්රමණිකයන් 139 දෙනෙකු ජීවිතක්ෂයට
-
Editor
-
October 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
නැගෙනහිර අප්රිකාවේ ජිබුටි (Djibouti) වෙරළට ඔබ්බෙන් 300 කට වැඩි සංක්රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් ළමයින් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 139 දෙනෙකු මියගොස් ඇති බව ජාත්යන්තර සංක්රමණික සංවිධානය (IOM) ඉරිදා ප්රකාශ කළේය.
Continue Reading
සන්ධ්යා එක්නැලිගොඩට එරෙහි වෛරී ප්රකාශන මාධ්ය සංවිධාන හෙළා දකියි
-
Editor
-
October 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරදඬුවම් විඳීම සඳහා නැවත බන්ධනාගාරගත කිරීමෙන් පසුව, සන්ධ්යා එක්නැලිගොඩ මහත්මිය ඉලක්ක කරගනිමින් දියත් කර ඇති අපහාසාත්මක, සහ ප්රචණ්ඩත්වයට අනුබල දීමේ ප්රචාරණය මාධ්ය සංවිධාන සාමූහිකයක් ලෙස අප දැඩි ලෙස හෙළා දකිමු. මෙම ප්රචාරණ ව්යාපාරය මගින් ගොඩනැගෙන වාතාවරණය එක්නැලිගොඩ මහත්මියගේ ආරක්ෂාව අවදානමකට ලක් කිරීමේ තත්ත්වයකට සීමා නොවන බව අපගේ නිරීක්ෂණයයි.
Continue Reading
මෙල්බර්න් විහාරස්ථානයකදී ‘දැරියන් 6 දෙනෙකු අපයෝජනය කළ’ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවම්
-
Editor
-
October 9, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඔස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි සිය විහාරස්ථානයේදී බාල වයස්කාර ගැහැනු දරුවන් 06 දෙනෙකු ලිංගිකව අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමියන්ට වසර 13ක් සහ මාස 2ක සිරදඬුවමක් නියම කර තිබේ.
Continue Reading