අනෝජන් සිවරාසා මහතා නිදහස් කරගැනීමට නිති ප්‍රතිපාදනවලට අනුකූලව සෑම පියවරක්ම ගනිමින් ඉන්නවා – අමාත්‍ය විජිත හේරත් (Video)

දැනට සවුදි අරාබිය රාජධානියේ මරණ දඬුවම නියම කර ඇති ශ්‍රී ලාංකික ජාතික අනෝජන් සිවරාසා මහතා සම්බන්ධයෙන් පවතින නීතිමය කටයුතුවල සංවේදී ස්වභාවය සැලකිල්ලට ගනිමින්, එම කටයුතුවල ප්‍රගතිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (07) පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය.

Continue Reading

මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.

Continue Reading

පීඑස්ටීඒ පනත් කෙටුම්පත (PSTA) එය සැකසූ කමිටුවේ නිර්දේශවලින් පිට පැනලා – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (පීඑස්ටීඒ), එය සකස් කිරීමට රජය විසින් පත්කරන ලද කමිටුව එකඟවූ කාරණාවලට වෙනස්ව නැවත සකස් කර ඇතැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කරයි.

Continue Reading

වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය එකඟතාවයක්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ සහ දෙරටේ පුරවැසියන්ගේ සංචාරක කටයුතු පහසු කිරීමේ අරමුණින් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹීම පිණිස දෙපාර්ශ්වය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ.

Continue Reading

යෝජිත ජල භීතිකා රෝගය තුරන් කිරීමේ පනතින් පොලිස් බලතල ඉවත් කිරීම භයානක තත්තවයකි  – GMOA

ජල භීතිකාව වැළඳී ඇතැයි සැක සිතන,  ජනතාවට තර්ජනයක් වෙමින් සපා කමින් හැසිරෙන සුනඛයන් වුව ද ඉවත් කිරීමට පොලිසියට ඇති බලතල යෝජිත නව පනතින් ඉවත් කිරීම ඉතාම භයානක තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

අපනයන සංවර්ධන මණ්ඩලය 2026–2029 සඳහා නව උපදේශක කමිටු 24ක් පත් කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026–2029 කාලය සඳහා එහි උපදේශක කමිටු සාමාජිකයන්ට පත්වීම් ලිපි පිරිනමන ලද අතර, 2025 අපනයන කාර්ය සාධන දර්ශකය (Export Performance Indicators 2025) ද එළිදක්වන ලදී. මෙම උත්සවය ඊයේ දින කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ද ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හි පැවැත්විණි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක්විය.

Continue Reading

2027 අයවැය අද පාර්ලිමේන්තුවට: අයවැය කථාව නොවැම්බර් 12

2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහ ලේකම්වරිය පැවසුවාය.

Continue Reading

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හා ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පළවන ප්‍රචාර අසත්‍යයි  

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේවන විට ඖෂධ සහ ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බවට ඇතැම් පාර්ශ්ව විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යනු ලබන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Continue Reading

ඉන්ධන අර්බුදය අපට ප්‍රබල බලපෑමක් ඇති කළ හැකියි – ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය

වර්තමානය වන විට යළි ලෝකය පුරා ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන් මේ තත්ත්වය ආසියානු කලාපයට ප්‍රබල ලෙස බලපාන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එයට හේතු කිහිපයක් බලපා තිබේ. ඒ අතර සෞදි අරාබිය තාවකාලිකව සිය තෙල් සැපයුම අත්හිටුවීම මෙන්ම, ඉරාන – එක්සත් ජනපද අර්බුදය හේතුවෙන් ඉරානය දිගින් දිගටම හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කරගෙන සිටීම ද වේ.

Continue Reading

සංචාරක ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයට තරුණ පරපුර සම්බන්ධ කරගැනීම වැදගත් – අමාත්‍ය විජිත හේරත්

ලෝක සංචාරක දින 2026 සැමරුම් මාලාවට සමගාමීව රුහුණු සංචාරක කාර්යාංශය සංවිධානය කළ “Ruhunu NextGen Tourism Day” වැඩසටහනේ පස්වන වැඩසටහන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් (05) දින ගාල්ල නගර සභා ශාලාවේදී පැවැත්විණි.

Continue Reading