2026 නිදහස් දින පණිවිඩය
78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතකය. ලාංකිකයන් ලෙස අප සැමගේ සාමූහික පොරබැදීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් සහගත ආර්ථික ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීමට වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී අපි සමත් වීමු. අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත දේශපාලන සංස්කෘතියක් තුළ ගොඩනැඟෙන ලස්සන ලංකාවක් …
Continue Reading
මොබිටෙල් ආයතනයේ ප්‍රධානීන් සේවකයකුට කළ අමානුෂික වැඩක්
-
Editor
-
February 5, 2026
-
දේශපාලන, පුවත්
-
mobitel
-
0 Comments
මොබිටෙල් ආයතනයේ ප්‍රධානීන් එකතු වී සේවකයෙකු කාර්යාලයේ සිරකර ගෙන ජංගම දුරකථන සහ ලැප්ටොප් බලහත්කාරයෙන් අත්පත් කරගනී. මහ රෑ මැරයන් සමග නිවසට ගොස් ජාතික රූපවාහිනියේ සේවයේ නියුතු බිරිඳගේ දුරකථනයත් බලෙන් රැගෙන ගිහින්.
Continue Reading
ගුජරාට ආණ්ඩුකාරවරයා සහ මහඇමති ඇතුළු පිරිසක් විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි
ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්ත ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් (Acharya Devvrat) මහතා සහ මහඇමති භූපේන්ද්‍ර පටෙල් (Bhupendra Patel) මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා (02/06) දිනහමු වූහ.
Continue Reading
වෙළඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීමට එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන් අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡාවක
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ නිලධාරී ඩැනියෙල් ජැක්සන් මහතා සහ වාණිජ හා ආර්ථික සහකාර තිලෝමා අබේනායක මහත්මියගේ සහභාගිත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත්විණ.
Continue Reading
මන්ත්‍රී රවී කරුණානායකගේ ප්‍රශ්නයට ඇමති කුමාර ජයකොඩි උත්තර දෙයි
-
Editor
-
February 5, 2026
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
0 Comments
“විදුලි ඒකකයක ජනන මිළ අඩු කරන්නේ නැතිව විදුලිබිල අඩුකරන්න බැහැ. දැනට කරන්නේ වැඩි ගානට අරන් අඩු ගානට විකුණන එක, මිළදී ගැනීමේ- ජනනය වියදම අප රට බාරගනිද්දී තිබුණේ රුපියල් 37කට. දැනට ඒක රුපියල් 29දක්වා 22%කින් අඩුකරගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා.
Continue Reading
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ජපානයේදී උත්කර්ෂවත් ලෙසින් සමරයි
-
Editor
-
February 5, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජපානයේ ශ්‍රීී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ හැත්තෑ අටවන නිදහස් සමරු නිල රාජ්‍ය උත්සවය ටෝකියෝ හි රෙයියුකායි ශාකාඩාන් විහාරයේ කොටානි ශාලාවේ දී (Kotani Hall, Reiyukai Shakaden Temple, Tokyo) ඊයේ (04) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
Continue Reading
බැටරි බලශක්ති ගබඩාකරණ පද්ධතිය ස්ථාපනය කිරීමට ටෙන්ඩර් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය
-
Editor
-
February 4, 2026
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
0 Comments
සූර්ය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට උපරිම අයුරින් ලබාගැනීම සම්බන්ධයෙන් තිබූ ප්‍රධානතම බාධාවක් මගහරවාලමින් එකී විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට අදාළව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල සංදේශය සලකා බලා ඉහත ටෙන්ඩර් ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
Continue Reading
නව විගණකාධිපතිනිය ලෙස එල්. එස්. පී. ජයරත්න
42 වැනි විගණකාධිපති තනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න මහත්මිය පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) ඒකමතිකව අනුමැතිය ලබා දුන්නේය.
Continue Reading
වෙනසක පොරොන්දුව සහ යථාර්ථය; නායකත්වය, අලුත්වැඩියාව සහ ඉදිරි මාවත (අවසාන කොටස) – ලයනල් බෝපගේ
-
Editor
-
February 3, 2026
-
දේශපාලන, විශේෂාංග
-
npp
-
0 Comments
අවසාන කොටස දේශපාලන බිඳ වැටීම (Entropy) ආපසු හැරවීම භෞතික විද්‍යා උපමාව උපදේශාත්මක බව ඔප්පු වෙයි. බිඳ වැටීම ආපසු හරවන්නට නම් නිරන්තර ව බල ශක්තිය යෙදවීමට අවශ්‍ය වේ. ශ්‍රී ලංකා ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් විට මෙයින් අදහස් වන්නේ විනිවිදභාවය තුළින් විශ්වාසය යලි ගොඩ නඟා ගැනීමත්, තීරණ ගැනීමේ දී සියලු දෙනා සහභාගි වීම සහතික කිරීමත්, විවිධ නායකයින් සහ අමාත්‍යාංශ හරහා ප්‍රතිපත්ති පිළිබඳ නිරවුල් …
Continue Reading
සමාජ මාධ්‍ය ඔස්සේ විදේශ රටක සිට කරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක්
“ඩුබායි සුද්දා” නමින් ව්‍යාජ නමකින් පෙනී සිටියි ඔබත් ගොදුරක් වූවාද? අදම 1989ට පැමිණිලි කරන්න.
Continue Reading