නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියක්
මෙරට විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගෙන යාමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ප්‍රධාන දුර්වල කමක් වුයේ රට පුරා විදුලිය බිඳ වැටීමකදී බලාගාරයේ සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියට ආධාරක විදුලි සැපයුම අකර්මන්‍යය වීමයි. එවැනි තත්වයකදී සිසිලනය සඳහා දින හතරක හෝ පහක කාලයක් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදු වීමයි. එ නිසා සැළකිය යුතු මූල්‍ය අලාභයක් ද …
Continue Reading
අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ ව්‍යවසායකයින්ගේ ධාරිතා සංවර්ධනයට වැඩසටහනක්
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත අංශයේ අපනයනකරුවන් බවට පත්වීමට හැකියාව ඇති ව්‍යවසායකයින් සඳහා විශේෂිත වැඩසටහනක් පසුගියදා කොළඹ දී සාර්ථකව පවත්වන ලදි.
Continue Reading
ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික පුහුණුව
බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු ව සමස්ත සෞඛ්‍ය පද්ධතිය වර්තමානයේ දී මෙහෙයවනු ලබන්නේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට බවත්, වත්මන් රජය පුරවැසියාගේ සෞඛ්‍ය ආරක්ෂණය, ප්‍රතිකාර ඇතුළු සෞඛ්‍ය වගකීම භාරගන්නා බවත්, පුරවැසියාට කැමති නම් ප්‍රතිකාර ගන්නා ක්‍රමය වෙනුවට, පුරවැසියා වෙනුවෙන් වග වන සේවාවක් බවට සෞඛ්‍ය සේවාව පත්කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
Continue Reading
ඉදිරි මැතිවරණවලදී අභියෝගයක් වන කෘතිම බුද්ධිය
-
Editor
-
September 1, 2025
-
දේශපාලන, විශේෂාංග
-
election, GAI
-
0 Comments
ගත වූ වසරකට අඩු කාලයක් තුළදී ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණ තුනක් හරහා වැදගත් දේශපාලන පරිවර්තනයක් අත්විඳුනු ලැබුවේ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකක් අතර දෝලනය වූ ජන බලය එතෙක් තුන්වෙනි බලවේගයක් ලෙස පමණක් මෙරට ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය වෙත පාර්ලිමේන්තුවේ අති බහුතරයක් සහිතව හිමිකර දෙමිනි.
Continue Reading
ශ්‍රී ලංකාවේ දිග හැරෙන භූදර්ශනය තුළ ජාතික ජන බලවේගයේ භූමිකාව සහ දේශපාලන විශ්වාසනීයත්වය – ලයනල් බෝපගේ
මෙම ලිපිය කොටස් දෙකකින් සමන්විත ය. පළමු කොටස ජනතා විමුක්ති පෙරමුණ ස්වයං නිර්ණය පිළිබඳ ප්‍රතිපත්තිය වෙත දක්වන කැපවීම හෝ එසේ නොමැති වීම සාකච්ඡා කරයි. පලස්තීනයේ මූලික ගැටළුව ජාතියක් වශයෙන් ඊට ස්වයං නිර්ණයට ඇති අයිතිය පිළිබඳව යි. දෙවැනි කොටස ශ්‍රී ලංකා ආණ්ඩුවේ පිළිවෙත තුළ පලස්තීන ජනතාව වෙලා ගෙන ඇති වත්මන් ඛේදවාචකය රඟ දැක්වෙන ආකාරය පිළිබඳ සංකීර්ණ තත්වය දෙස බැලීම සඳහා කතිකාවත …
Continue Reading
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ CID අත්අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඔහු ජනාධිපති ධූරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් සිදු කරමින් ඇති විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (අගෝස්තු 22) පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ය.
Continue Reading
සෞඛ්‍ය පද්ධතිය අලුත් කරන්න යයි
-
Editor
-
August 22, 2025
-
දේශපාලන, පුවත්
-
health
-
0 Comments
වයඹ පළාතේ තෘතියික සත්කාර සේවා සපයනු ලබන ප්‍රධාන රෝහල වන කුරුණෑගල ශික්ෂණ රෝහලේ භෞතික සම්පත් සවර්ධනය සඳහා ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන සහ දැනට ක්‍රියාත්මකවන ව්‍යාපෘතීන්ට අදාළ ප්‍රගතිය පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පසුගියදා කටයුතු කරන ලදි.
Continue Reading
ඇමති කිව්වත් වැඩක් වෙලා නෑ – නිලධාරින් වගකීම් පැහැර හැරලා – GMOA
වෛද්‍ය ස්ථාන මාරු ගැටලු විසඳීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එකඟ වූ තීරණ ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පැහැර හැරීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
දෙදිනක් පුරා ශ්‍රී ලංකා – තායි සංස්කෘතික උත්සවය ජපානයේ නරිටා හි
-
Editor
-
August 21, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
ශ්‍රී ලංකා සහ තායි සංස්කෘතික උත්සවය පසුගි 16 සහ 17 දෙදින උත්කර්ෂවත් අන්දමින් නරීටා හි දී ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනත් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.
Continue Reading
මිහින්තලේ ධම්මරතන හිමිට එරෙහිව මෙහෙණින් වහන්සේලාගෙන් CID පැමිණිල්ලක්
-
Editor
-
August 21, 2025
-
දේශපාලන, පුවත්
-
mihinthale
-
0 Comments
“ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති භූමියකට මිහින්තලේ හාමුදුරුවෝ වංචනිකව විහාරාධිපති සම්මුති පත්‍රයක් හදලා. ශ්‍රී ලාංකික මෙහෙණින් වහන්සේලාට උරුමයෙන් අයිති අනුලා මහ සෑයටත් වංචනිකව විහාරාධිපති කෙනෙක් පත් කරපු එක පිළිගන්න බැහැ. බෝදාගම චන්දිම නායක හාමුදුරුවෝ තමයි නටඹුන්වෙලා, ජරාජීරණය වෙලා තිබුන අනුලාසෑය ගොඩනගන්න ඉදිරිපත් උනේ.
Continue Reading