රජයේ වෛද්‍ය සංගමය ඖෂධ හිඟයට හා වෛද්‍යවරුන්ට ඇති බලපෑමට යෝජනාවළියක් සකස් කරයි

රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වාගැනීමේ අරමුණින්, හිග වී ඇති ඖෂධ සහ උපකරණ සපයා ගැනීමේදී  වෛද්‍යවරුන් මුහුණ දී ඇති නීතිමය ගැටලු සහ ඒමගින් රෝගී සත්කාර සේවාවන්ට ඇතිවන බලපෑම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Continue Reading

පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසිකව දේව මෙහෙයන් පැවැත්වීමට ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්? – සුපුන් ළහිරු ප්‍රකාශ්

ශ්‍රී ලංකාවේ විශාලම ජාතික උද්‍යානය සහ මෙරට වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ දෙවනුව ප්‍රකාශයට පත් කෙරුණු ජාතික උද්‍යානය වන විල්පත්තුව ජාතික උද්‍යානයට එල්ලවන විශාල පාරිසරික බලපෑම නොසලකා, පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසික දේව මෙහෙයක් පැවැත්වීම සඳහා එහි පාලනාධිකාරියට සහ බැතිමතුන්ට අවසර ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

Continue Reading

ශ්‍රී ලංකාව සහ චීනය උපායමාර්ගික සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවති ASEANහි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා චීන විදේශ අමාත්‍ය ගරු වැන්ග් යී (Wang Yi) මහතා හමුවිය. ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීනව පවත්නා මිත්‍රත්වය සහ උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් තරකරගැනීම මෙම සාකච්ඡාවේ දී සිදු විය.

Continue Reading

උතුරු පළාතේ ප්‍රාදේශීය රෝහල් 33 ක එකම හෙදියක්වත් නෑ – සෞඛ්‍ය අමාත්‍ය නලීන්ද ජයතිස්ස

නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

Continue Reading

මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය සහ කොත්මලේ නව පොල්පිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිරිකිරීම් කටයුතු අවසන් අදියරේ

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 30.2ක ධාරිතාවක් එක් කරන මහවැලි ගගේ සෑදෙන අවසන් ජල විදුලිබල ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකි ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින මොරගොල්ල ජල විදුලිබල ව්‍යපෘතියේ සහ කොත්මලේ නව පොල්පිටිය 220kV/132kV සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ නීරීක්ෂණයට ලක් විය.

Continue Reading

සැබෑ ඉතිහාසය විකෘති කරන “දේවි කුසුමාසන”  – අජිත් අමරසිංහ (2වන කොටස) (VIDEO)

(මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto, රාජාවලිය, අලකේශ්වර යුධය, මී වැව විත්ති පොත, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වැනි සිංහල හා පෘතුගීසි ප්‍රාථමික මුලාශ වල සඳහන් විශ්වාසනීය ඉතිහාස කරුණු පමණක් භාවිතා කොට …

Continue Reading

ශ්‍රී ලංකාව: හිමිකම්, වගවීම් සහ ජනතා බලාපොරොත්තු – ලයනල් බෝපගේ (VIDEO)

ශ්‍රී ලංකාවේ ජනතාව පසුගිය මැතිවරණවල දී, පැහැදිලිව සිය අදහස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔවුන් ජාතික ජන බල වේගය (NPP) කෙරෙහි විශ්වාසය තැබුවේ අන්ධ පක්ෂපාතිත්වය ක් නිසා නොවෙයි; ඔවුන් එසේ කලේ “ක්‍රම වෙනසක්” ලෙස ජනතාව අතර ප්‍රචලිත – වෙනසක් ඇති කිරීම සඳහා පැවති බලවත් වුවමනාව හේතුවෙන්.

Continue Reading

GMOA ඉදිරි වැඩපිළිවෙල ඉදිරිපත් කරයි

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ 2025/2026 නිළවරණයේදී පත් වු අභිනව විධායක සභාව සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයට අනුව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ඉදිරි වැඩපිළිවෙල මෙසේය.

Continue Reading

න්‍යෂ්ටික අනතුරකදී විකිරණ  බලපෑම් සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්

න්‍යෂ්ටික අනතුරකදී විකිරණ මට්ටම් නිරීක්ෂණය කිරීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පියවර ගෙන තිබේ.

Continue Reading

E-8 වීසාවලට  කැබිනට් අනුමැතිය

යෝන්ග්වොල් පළාත සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කඩිනමින්… E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා සෘතුමය රැකියාවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුකිරීම වෙනුවෙන් දකුණු කොරියාවේ යොන්ග්වොල් පළාත් පාලන ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

Continue Reading