ජනාධිපති අපනයන සම්මාන උළෙල දෙසැම්බර් 11 වනදා BMICH හිදී
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 දෙසැම්බර් මස 11 වැනි දා (බ්‍රහස්පතින්දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
Continue Reading
2026 වසරේ 1 ශ්‍රේණියට සහ 6 ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ විෂය නිර්දේශ වෙනස් වෙන්නේ කොහොම ද?
රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලිපියක් මේ වන විට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ.
Continue Reading
අධිවේගී මාර්ගවල වාහනවල ගමන් ගන්නා මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමට යයි
අධිවේගී මාර්ගවල සිදු වන රථවාහන අනතුරු දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මරණ සහ බරපතල තුවාල සිදුවීම් අවම කිරීම පිණිස අංක 2455/29 හා 2025‑09‑25 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ සාදන ලද 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරනු ලැබ ඇත.
Continue Reading
විදේස්ගත ශ්‍රමිකයින්ටවිශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ලබාදෙන්න දැනටමත් මැදිහත්වීමක් කරනවා – අමාත්‍ය විජිත හේරත්
-
Editor
-
October 29, 2025
-
දේශපාලන, පුවත්
-
Vijitha Herath
-
0 Comments
විදෙස්ගත ශ්‍රි ලාංකිකයින්ට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ලබාදෙන්න අපි දැනටමත් මැදිහත්වීමක් කරනවා. දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය සාර්ථක ක්‍රමයක් නෙවෙයි. වැඩි මුදලක් විශ්‍රාම වැටුපක් විදිහට ගන්න පුළුවන් ක්‍රමයක් අපි ආරම්භ කරනවා. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ තියෙන අරමුදල් භාවිතා කරලා විදෙස් ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා අවශ්‍ය නෛතික ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න පියවර ගන්නවා.” යනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක …
Continue Reading
ආන්දෝලාත්මක කතිකාවක් වූ නුවරඑළිය තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණයට
වසර 130 ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය ලබා ගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සහ ඊට අදාළව පෞරාණික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
Continue Reading
මිලියන තුනක සංචාරක ඉලක්කය සිහිනයක් ද? – සේන සූරියප්පෙරුම
-
Editor
-
October 27, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
සංචාරක කර්මාන්තයට ශ්‍රී ලංකා රජය සෘජුවම සහභාගී නොවූව ද සංචාරක කර්මාන්තයෙන් බදු එකතු කිරීම, අධීක්ෂණය සහ නියාමනය සිදුවන්නේ සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයක් ඔස්සේ ය.
Continue Reading
දඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි දඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා (25/26) දෙදින තුළදී පැවැත් වුණි.
Continue Reading
බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අර්කම් ඉල්යාස් බලශක්ති අමාත්‍යංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කරයි
නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා සිය මූලික අධ්‍යාපනය මාතර ඉල්මා විද්‍යාලයෙන්ද, උසස් අධ්‍යාපනය මාතර රාහුල විද්‍යාලයෙන්ද ලබා ඇති අතර මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ (ගෞරව) උපාධිධාරියකුද වේ.
Continue Reading
රෝහල් ගැටලු හඳුනාගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න – GMOA
සෞඛ්‍ය පද්ධතිය තුළ මූලික පහසුකම් නොමැතිවීමෙන් ප්‍රතිකාර සේවා අඛණ්ඩව සැපයීමේ ගැටලු උද්ගත වී ඇති රෝහල් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සමීක්ෂණයක් සහ රෝහල් වර්ගීකරණයක් කර නිදහස් සෞඛ්‍ය සේවාව ගොඩනැගීම සඳහා ආයෝජනය කරමින් රෝහල් පද්ධතිය තුල පවතින ගැටලු කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙලක් ඔස්සේ විසඳිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය වහාම මැදිහත් විය යුතු බව අවධාරණය කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් …
Continue Reading
හෙදියන්ට නීති රාමුව තුළ ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඇඳුම් ඇඳීමට බාධාවක් නෑ
-
Editor
-
October 24, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් 23 වන දා අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මුස්ලිම් ප්‍රජාව මුහුණ පාන ගැටලු තවදුරටත් අධ්‍යයනය කර විසඳා ගැනීමේ අරමුණින් පැවැති සාකච්ඡාවට රජය නියෝජනය කරමින් නියෝජ්‍ය කතානයක රිස්වි සාලි, අමාත්‍ය සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉලියාස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆස්මින් ෂෙරීෆ් යන මහතුන් ද සහභාගී වී …
Continue Reading