ජාතික විදුලි ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් විමසයි

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ (National Electricity Policy) කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම මේ වන විට ආරම්භ කර ඇත.

Continue Reading

රට පුරා විදුලි රථවාහන සඳහා ආරෝපණ මධ්‍යස්ථාන සවි කිරීමට අමාත්‍ය විජිත හේරත් චීනයට යෝජනා කරයි

චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) චීන පරිත්‍යාගයක් ලෙස සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා යෝජනා කළේ ය. ඉදිරියේ දී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථ ද වැඩි වශයෙන් ගෙන්වීමටත් ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති බැවින් මෙය …

Continue Reading

බාල ඖෂධ මගින් රෝගීන් මියයෑමට වග කිව යුත්තේ කවුද?

ඖෂධ නියාමනය නාට්‍යයක් වෙද්දී – රෝගියා පරීක්ෂණයක් වෙන්නේ ඇයි? (උක්ත ගැටලුව පිළිබඳව මතුවන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට ලබා දියහැකි  විද්‍යාත්මක පැහැදිලි කිරීමක්) ඉකුත් දින කිහිපය තුළ, එන්නත් 10ක් ඖෂධ නියාමන අධිකාරිය විසින් අත්හිටුවීම සම්බන්ධයෙන් රට පුරා දැඩි කතාබහක් ඇතිව තිබේ. මෙම තීරණයට හේතුව ලෙස මහනුවර ජාතික රෝහලේ සිදු කළ පරීක්ෂණයකදී හමුවූ බව කියන බැක්ටීරියාවක් සඳහන් කළද, එය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවටත් තේරුම් …

Continue Reading

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ නව සභාපතිවරයා ජොන්සන් ඇන්තනී ප්‍රනාන්දු

දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ කලාපයේ ජ්‍යෙෂ්ඨ නායකත්ව අත්දැකීම් ඇති දෙස් විදෙස් කීර්තිමත් ව්‍යාපාරිකයකු වන ජොන්සන් ඇන්තනී ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ (ICC – Sri Lanka ) සභාපති පසුගියදා (11) තේරී පත්විය.

Continue Reading

විදුලියෙන් ජීවිත දල්වන රාජාංගණේ සමරනායක – අසේල කුරුළුවංශ

විශ්වවිද්‍යාලයක් කියන්නේ උගතුන්ගේ තෝතැන්නක්. එහෙම නැත්නම් විධිමත් අධ්‍යාපන ක්‍රියාවලිය කියන ඉණිමග දිගේ ඉහළටම නැත්නම් සැලකිය යුතු දුරක් ගිය පිරිසක් ඉන්න තැනක්. ගංවතුරින් විශ්වවිද්‍යාලයට වෙලා තිබුණු හානි නැවත යථා තත්ත්වයට පත් කරගෙන තනියම නැගී සිටින්න මේ අයට විතරක් පුළුවන් කමක් නැහැ. ඒ සඳහා හැමෝගෙම සහය අවශ්‍යයයි. හානියේ තරම ඒ තරම්ම විශාලයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ජලයෙන් යටවුණු ගොඩනැගිලිවල විදුලි පද්ධතියට ලොකු හානියක් …

Continue Reading

ශ්‍රී ලංකාවේ අනාගත මැතිවරණකදී මිනිසා තුළ පවත්නා ආවේනික බය අවියක් සේ හැසිරවීමේ නවතම භාවිතාව

කෘතීම බුද්ධිය පාදක දුස්තොරතුරු ශ්‍රී ලංකාවේ අනාගත මැතිවරණ ක්‍රියාවලිය වෙත කළහැකි බලපෑම පිළිබඳ කෙටි විග්‍රහයක් ”Enemy of the State” යනු වසර  1998 දී නිෂ්පාදනය වූ කදිම චිත්‍රපටයකි. මේ එහි එන ප්‍රකට දෙබසක්. ‘The only privacy left is inside of your head’ මෙහි වරනගන අදහස් ගොන්නක් තිබෙනවා. ප්‍රමුඛතම අදහස තමයි දැනට ලෝකයේ විවිධ අයුරින් ප්‍රතිෂ්ඨාපිත ආවේක්ෂණ (surveillance) ක්‍රමවේද නිසා අපි අනාරක්ෂිත …

Continue Reading

ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මැතිතුමන් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්    පසුගියදා ඉන්දියාවේ සාංචි මහා පුදබිමට පැමිණ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සහ ධර්මාශෝක අගරජු ඉදිකළ සාංචි චෛත්‍ය සංකීර්ණය වැඳ පුදා ගත් බව සාංචි චේතියගිරි විහාරාධිකාරී  බානගල විමලතිස්ස හිමියෝ පවසති.

Continue Reading

මාධ්‍ය වාර්තා නිසා පෞද්ගලිකව මම ගොඩක් පීඩා විඳලා තියෙනවා – සකුණි මයාදුන්නේ

පොලීසිය අපිව අත්අඩංගුවට ගන්නේ හේතුවක් නැතුවයි. ජීප් එකේ යනකොට අපිව දැක්කොත් වෙලාවකට පොලීසියේ මහත්තුරු නොදැක්කා වගේ යනවා. ඒ වගේමයි හිටපු ඇඟට කඩා පැනලා අරන් ගිහින් කූඩුවට දානවා. සමහර වෙලාවට පොලීසියේ මහත්තුරු සතුටු කරන්න වෙනවා. තවත් වෙලාවට  රෑ එළිවෙනකල් කූඩුවේ තියන් ඉඳලා උදේ එළියට දානවා. පාදට ආඥා පනතෙන් උසාවියට ඉදිරිපත් කළොත් රුපියල් 50 ක දඩයක් ගහනවා. මෙයාව ඇයි ගෙනාවේ කියලා විනිසුරුවරු …

Continue Reading

සූර්යබල ගබඩාකරණ බැටරි සදහා තිබූ සියයට 46ක බද්දත් අහෝසියි – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

2026 ජූනි මස වන විට සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය (සූර්ය හා සුළං) මෙගාවොට් 2695ක ප්‍රමාණයක් ස්ථාපිත කළ බවත් එය 2025-2044 දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අනුව ඉලක්ක කර තිබුණු මෙගාවොට් 1848ට වඩා සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩි බවත් ඒ අනුව මෙම වසරට අදාළ අපේක්ෂිත ඉලක්ක අභිබවා පුනර්නනීය විදුලිබලය නිෂ්පාදනය කර ඇති බවත් බලශක්ති අමාත්‍යවරයා (19) දින පාර්ලිමේන්තුවේදී හෙළි කලේය. එමෙන්ම ඉදිරි 2026 හා …

Continue Reading

දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍යයයි – අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි

දුම්කොළ හා මත්ද්‍රව්‍යවලට විරුද්ධ වීම අපේ සංස්කෘතියේ අංගයක් වුවත්, ඊට විරුද්ධව කෙතරම් සංවිධානාත්මකව ප්‍රචාරක ක්‍රම දියත්වුවත්, මත්ද්‍රව්‍ය, මත්වතුර  සහ දුම්වැටි සමාජ ගත කිරීම අතිශය මනෝ විද්‍යානුකූලව, සංවිධානාත්මකව සහ විශාල මුදලක් ආයෝජනය කර අඳාළ සමාගම් සිදුකරන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍ය බව, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.

Continue Reading