එල් නිනෝ සක්‍රීය වෙයි: දරුණු කාලගුණික විපර්යාස ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

එල් නිනෝ නැමැති ගෝලීය උෂ්ණත්වය වැඩි කරන ස්වභාවික පැසිෆික් කාලගුණ රටාව නිල වශයෙන් ආරම්භ වී ඇති බව ඇමරිකානු විද්‍යාඥයෝ පවසති.

Continue Reading

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව්‍යකරණය කරන ලද හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අවම පහසුකම් යටතේ මෙතෙක්  පවත්වාගෙන ගිය හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය නවීන පහසුකම් සහිතව පුළුල් පරිශ්‍රයක පිහිටුවා නව්‍යකරණය කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමත්, එමෙන්ම නවීන පහසුකම් සහිතව නව පරිශ්‍රයක ස්ථාපනය කරන ලද ප්‍රධාන වෛද්‍ය රසායනාගාරයේ සේවා කටයුතු ආරම්භ කිරීමත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි …

Continue Reading

අනුරාධපුර සිදුවීම සංස්කෘතික යුද්ධයක් කර නොගනු: ආවේගය වෙනුවට බුද්ධිමත් නීතිමය ප්‍රවේශයක් සහ ව්‍යූහාත්මක ළමා සුරක්ෂිතතාවයක් – MDDR

අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ට එරෙහිව දැනට ක්‍රියාත්මක වන අපරාධ විමර්ශනය මුල් කරගනිමින්, සමාජය පුරා පැතිර යන ආවේගශීලී ගෝත්‍රික මතවාද, සමාජ මාධ්ය හරහා සිදුකරන පූර්ව විනිශ්චයන් සහ විවිධ දේශපාලන කණ්ඩායම්වල අවස්ථාවාදී හැසිරීම් පිළිබඳව ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්යාපාරය (MDDR) තම දැඩි කනස්සල්ල පළ කර සිටියි.

Continue Reading

තොරතුරු කොමිසමේ  වැටුප් වැඩි කරන්න පනත් සංශෝධනය කරන්න අවශ්‍ය නැහැ

තොරතුරු කොමිසමේ වැටුප් ප්‍රශ්නය කොමිසමේ මන්දගාමීභාවයට හේතුවක් ලෙස දක්වමින්,එම කොමිසමේ වැටුප් වැඩි කිරීමට එකී පනත සංශෝධනය කිරීමට අවශ්‍ය බව කීම සම්පූර්ණ වැරදි මතයක්.

Continue Reading

ඉරාන විප්ලවීය නායක සමරුවක් කොළඹ දී පවත්වයි

ඉරාන ඉස්ලාමීය ජනරජයේ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ඉරාන විප්ලවයේ නායක  ඉමාම් කොමේයිනිගේ අභාවයේ 37 වන සමරු උත්සවය, 2026 ජූනි 4 වන බ්‍රහස්පතින්දා දින ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ “තරංගනී” රංග ශාලාවේදී පැවැත්විණි.

Continue Reading

ලෝක පාපන්දු කුසලාන තරඟාවාලියත් සමග ලංකාවේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට FIA සහාය

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, 2026 FIFA ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය සජීවීව විකාශය කෙරෙන නිල පාපන්දු ප්‍රේක්ෂක කලාපය (FIFA World Cup Fan Zone 2026) කොළඹ, කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ඉදිරිපිට යෝර්ක් වීදියේදී  ඊයේ (11) නිල වශයෙන් ආරම්භ විය. විදේශ කටයුතු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවයේදී, මෙරට පාපන්දු ක්‍රීඩාවේ අනාගතය, යටිතල පහසුකම් සංවර්ධනය සහ සංචාරක ක්ෂේත්‍රයේ …

Continue Reading

සෞඛ්‍යට නව අධ්‍යක්ෂකවරුන් පත්කරයි

පසුගිය වසර එකහමාරක කාලය තුළ කාර්යක්ෂම, විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන අතර අමාත්‍යාංශය සිදුකළ වැදගත්ම පියවරක් වශයෙන් මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරුවලට අදාළ  පුරප්පාඩු පිරවීම හඳුන්වා දියහැකි බවත්, එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැරවුම්ලක්ෂයක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.

Continue Reading

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත නොකර වහාම අවසන් කරන්න – NMSJ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත නොකරමින් නොපමාවම අහෝසි කල යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම්, සුනිල් ජයසේකර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ( 2026–2030) ජූනි 16 දා එළිදැක්වේ

ශ්‍රී ලංකා ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉදිරි වසර පහ සඳහා වන 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය 2026 ජූනි 16 වන දින කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික දැක්මට සමගාමීව සකස් කරන ලද මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණ වන්නේ 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායම් …

Continue Reading

සෞඛ්‍ය අමාත්‍යංශය කාසල් වීදියට

කාසල් වීදියේ පිහිටුවා ඇති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති අංශයන් හි සේවා ලබාගැනීමට අවශ්‍ය වන සේවාලාභීන්ගේ පහසුව සඳහා නව දුරකථන අංකයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ විසින් හඳුන්වා දී තිබේ. එය 011 – 2112700 වේ.

Continue Reading