හෝමාගම ඉදිවන ග්‍රිඩ් උපපොළ ඉදිකිරිමේ කටයුතු ආරම්භ කරයි
-
Editor
-
August 14, 2026
-
බලශක්ති සහ විදුලිය
-
0 Comments
මෙරට විදුලිබල සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් හා නවීකරණය කෙරෙන දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස සැලකෙන “බලශක්ති පද්ධතිය බලගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කිරීමේ ව්‍යාපෘතිය“ (POWER SYSTEM STRENGTHENING AND RENEWABLE ENERGY INTEGRATION PROJECT – PACKAGE 1B) දියත් කරමින් හෝමාගම 132/33 kV ග්‍රිඩ් උපපොළේ ඉදිකිරීම් කටයුතු බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් (13) දින හෝමාගමදී ආරම්භ කෙරුණි.
Continue Reading
වීදි බල්ලො කියල ජාතියක් සිටිය යුතු නැහැ
-
Editor
-
August 14, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
බල්ලා තමයි මනුස්සයා නැතුව ජීවත් වෙන්න බැරි ලෝකෙ ඉන්න එකම සතා. ඒ අනුව මනුස්ස භාරකාරයෙක්ගෙන් තොර බල්ලන් ඉන්න බැහැ. මේක තව විදියකට කියනවා නම් හැම බල්ලෙක්ටම භාරකාරයෙක් ඉන්න ඕනේ. ඒ බල්ලගේ සම්පූර්ණ වගකීම ඒ භාරකාරයා දරන්න ඕනේ.
Continue Reading
අතුරු වෛද්‍ය සේවාවේ තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි
-
Editor
-
August 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
2026 වර්ෂයට අදාළව අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08 ක් සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීම ඇරඹේ. ඊට අදාළ අංක 2501 දරණ ගැසට් නිවේදනය 2026.08.07 දින නිකුත් විය.
Continue Reading
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස: පොදු යහපතද? බලය පිළිබඳ පරීක්ෂණයක්ද?
-
Editor
-
August 13, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් මේ දිනවල මතුව ඇති විවාදය බැලූ බැල්මට තවත් එක් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සාකච්ඡාවක් ලෙස පෙනියා හැකිය. එහෙත් එයට යටින් ඇත්තේ ඊට වඩා බරපතළ ප්‍රශ්නයකි.
Continue Reading
ඇමති මාරු නැති ආණ්ඩු අතරින් අනුර කුමාර ඉදිරියෙන් – Lanka Data Foundation
-
Editor
-
August 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුර කාලයේ පළමු වසර තුළ ‘ඇමති මාරු’ පසුගිය ජනාධිපතිවරුන් දෙදෙනා හා සසඳන විට 75%කින් පමණ අඩු වී ඇති බව ලංකා දත්ත පදනම (Lanka Data Foundation) ආයතනය විසින් කරන ලද දත්ත විශ්ලේෂණයකින් පසු මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් අවධාණය කරයි.
Continue Reading
දූෂණය: එය ඔබව පාලනය කිරීමට පෙර ඔබ එය පාලනය කරන්න – ලයනල් බෝපගේ
දූෂණය යනු අලුත් යමක් නොවේ. හිඟ සම්පත් කෙරෙහි මිනිසුන්ට බලපෑමක් ඇති සෑම තැනකම එය දක්නට ලැබේ. කිසිදු රටක්, මතවාදයක් හෝ දේශපාලන ක්‍රමයක් මෙයින් නිදහස් නැත. එය “හොඳ නායකයෙකුට” ඉතා පහසුවෙන් අතුගා දැමිය හැකි දුර්ලභ ගනයේ වැරැද්දක් නොවේ. එය දිනපතා කළමනාකරණය කළ යුතු නිරන්තරවම පවතින අවදානමකි.
Continue Reading
2027 වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු අර්බුදයක – GMOA
-
Editor
-
August 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
2027 ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු ලැයිස්තුව සැකසීමේදි අර්බුදයට ලක්ව ඇති බව රජයේ වෛ්‍යෛ නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
වාග් චිකිත්සක වෘත්තිකයින් 52ක් බඳවා ගනියි
-
Editor
-
August 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් සහගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නංවා ඇත.
Continue Reading
පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සේවා නැවතත් බරපතල බිඳවැටීමක්
-
Editor
-
August 6, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සිදුකරන ලියනියර් ඇක්සලරේට යන්ත්‍රය අගෝස්තු 03 වැනිදා සිට බිඳවැටීම සිදුවී ඇති අතර මේ හේතුවෙන් දිනකට පිළිකා රෝගීන් 60 ට ආසන්න ප්‍රමාණයක විකිරණ ප්‍රතිකාර සිදුකිරීම නවතා දමා ඇත.
Continue Reading
ජපානයේ METATECHNO INC. සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක්
-
Editor
-
August 6, 2026
-
ව්‍යාපාරික පුවත්
-
0 Comments
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC. සමාගම අතර ශ්‍රී ලාංකික සුදුසුකම්ලත් වෘත්තිකයන් ජපානයේ රැකියා සඳහා බඳවා ගැනීම හා යොමු කිරීම ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීම පසුගියදා සිදු විය.
Continue Reading