දූෂණ විරෝධී පනත සංශෝධනය විය යුත්තේ බලාත්මක පනත දුර්වල නොවන ආකාරයෙන් – NMSJ

දූෂණ විරෝධි පනතට සංශෝධන ගෙන ආ යුත්තේ දැනට බලාත්මක පනත දුර්වල නොවන ආකාරයට බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

සුව සැරිය පදනමට දස වසරයි

දස වසරක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන්, කාර්යක්ෂමතාවයෙන් සහ මානුෂීයත්වයෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර අගයමින් 1990 සුවසැරිය පදනමේ දස වසරක අභිමානවත් සේවා සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, සුවසැරිය පදනමේ නිර්මාතෘ ආචාර්ය හර්ෂද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් (31) දින කොළඹ, ශ්‍රී ලංකා …

Continue Reading

සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් සඳහා නව පත්වීම් 1,444ක් ප්‍රදානය කරයි

මෙරට ක්‍රියාත්මක  නිදහස් සෞඛ්‍ය සේවාව ජනතා අපේක්ෂාවන්ට අනුකූලව වඩාත් ශක්තිමත්, කාර්යක්ෂම සහ තිරසාර සේවා පද්ධතියක් බවට පත් කිරීමේ අරමුණින් වත්මන් රජය ක්‍රියාත්මක කරනු ලබන  මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, සෞඛ්‍ය සේවයේ වෘත්තීය ඛාණ්ඩ හතරකට අයත් ක්ෂේත්‍ර දාහතරක් සඳහා නව නිලධාරීන් 1,444 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය (01) දින අරලියගහ මන්දිර පරිශ්‍ර රැස්වීම් ශාලාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය …

Continue Reading

Elegant Interiors ග්‍රන්ථය එළිදැක්වීම හෙට (04) දින

ගෘහ අලංකරණ කලාවේ ප්‍රවීනයෙකු වන ආචාර්ය උපුල් අලවත්ත මහතා රචනා කළ Elegant Interiors (අලංකාර අභ්‍යන්තර අවකාශය) සිංහල ඉංග්‍රීසි ද්වීභාෂා ග්‍රන්ථය  එළිදැක්වීම අගෝස්තු 04 දින පස්වරු 3.00 ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Continue Reading

විනිසුරු අසුනෙන් ඔබ්බට: විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස පිළිබඳ සංවාදය නීතිඥයන්ට පමණක් නොව ජනතාවටද අයිති වන්නේ ඇයි? – ලයනල් බෝපගේ

2026 ජූලි 27 වන දින, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සෑම මට්ටමකම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වසර දෙකකින් ඉහළ නැංවීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ යන අතර මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් සඳහාද ඊට අනුරූප කාලදීර්ඝ …

Continue Reading

මේ ආණ්ඩුවත් පළාත් සභා මැතිවරණය කල්දැමීමේ ප්‍රතිපත්තිය එලෙසින්ම පවත්වාගෙන යනවා

“හැම පාලකයෙක්ම බලය හමුවේ හැසිරෙන්නේ එකම විදිහටයි” වත්මන් ආණ්ඩුව ද පෙර පැවති ආණ්ඩු මෙන්ම පළාත් සභා මැතිවරණය කල්දැමීමේ ප්‍රතිපත්තිය එලෙසින්ම පවත්වාගෙන යන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ (පැෆ්රල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේය. කැෆේ සංවිධානය විසින් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඇතුළු සංවිධාන 10ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (30) දින කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ …

Continue Reading

මාධ්‍ය නිදහසට එරෙහිව සුදු ඇඳගෙන එන ආණ්ඩුවේ කෙටුම්පත – සුනිල් ජයසේකර

ශ්‍රී ලංකාවේ සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයටම අතිශයින්ම තීරණාත්මක විය හැකි පියවරකට යොමුවීමට වර්තමාන ආණ්ඩුව සූදානම් වන ආකාරයක් පෙනෙන්නට තිබේ.

Continue Reading

‘සමාගම්වල විජ්ඡාවට රැවටීම නිසා වී ගොවීන් සතු විද්‍යාත්මක දැනුම අවලංගු වුණා: මේ ගැටලු සේරටම මුල ඒකයි’

ටෙරන්ස් ගාමිණි, අනුශාසක, දේශීය බීජ සුරැකීමේ සංවිධානය

Continue Reading

සාරනාත් ලෝක උරුමයක් කළ සැමට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ කෘතඥතාවය

අප තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු බරණැසට වැඩම කොට පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ  සාරානාත් පුදබිමේ ධම්මික ස්තූපය (Dhamek Stupa) ලෝක උරුමයක් ලෙස නම් කිරීම පිළිබඳව යුනෙස්කෝ සංවිධානයට සහ  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන් ප්‍රමුඛ ඉන්දීය රජයට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ පුණ්‍යානුමෝදනා පූර්ව කෘතඥතාවය පළ කරන බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක සාංචි චේතියගිරි විහාරාධිපති අති …

Continue Reading

විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන් අතරට

ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානයක් වන (Coalition for Global Hepatitis Elimination – CGHE) විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන් (Hepatitis Elimination Champions) අතරට ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ (NSACP) විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය තේරී පත්ව ඇත.

Continue Reading