පොලිස් නිලධාරින්ට සුව සායන වැඩසටහනක්
“ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩලවල සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුවතාවය උදෙසා පවත්වනු ලබන පළමු වැඩසටහන ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් උදෙසා ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ජා ඇල දී පවත්වනු ලබයි.
Continue Reading
හම්බන්තොට ඉදිවන බැටරි ගබඩාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිරීක්ෂණයට
සූර්ය බලශක්ති ගබඩාකරණය සඳහා හම්බන්තොට ඉදිවන මෙගාවොට් 5/මෙගාවොට් පැය 10.7 බැටරි ගබඩාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ නිරීක්ෂණයට ලක්වේ.
Continue Reading
යෝජිත අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා ගුරු- විදුහල්පති වෘත්තීය සමිතිවල යෝජනා ලබා ගැනේ
වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුල ප්‍රමුඛ කාර්‍යක් වන අධ්‍යාපන සභාව ස්ථාපනය කිරීමේ වැඩසටහනේ විශේෂ සාකච්ඡාවක් ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණ.
Continue Reading
ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ – ලයනල් බෝපගේ (පළමු කොටස)
විශ්වාසය, වග වීම සහ පාලනයේ අර්බුදය
Continue Reading
ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි
www.slbfe.lk වෙත දැන්ම පිවිසෙන්න…
Continue Reading
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ බේරුම්කරණ (ICC Sri Lanka Arbitration and Mediation Hearing Center) දකුණු ආසියානු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරයි
අවුරුදු එකසිය දෙකක් පැරැණි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම (Arbitration and Mediation Hearing Center ) බේරුම්කරන වාණිජ බේරුම් කරණ හා සමතකරණ මධ්‍යස්ථානය විවෘත කිරීම ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ Tojus Chauawan මහතාගේ ප්‍රධානත්වයෙන් (සැප්.10) දින කොළඹ 03 ICC ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරින.
Continue Reading
මොරටුව වෛද්‍ය සිසුන්ට සායනික පුහුණූවට කායික රෝග සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකක කළුතර ශික්ෂණ රෝහලේ ආරම්‍භ කරයි
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්‍රදේශය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදී.
Continue Reading
විජිත හේරත් එක්සත් ජාතීන්ගේ සැසිය ඇමතීම අද (08)
-
Editor
-
September 8, 2025
-
දේශපාලන, පුවත්
-
un, Vijitha Herath
-
0 Comments
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk මහතා ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරයෙන් අනතුරුව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිල පිළිතුරු මානව හිමිකම් කවුන්සලය වෙත භාර දී ඇති බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
Continue Reading
දේශපාලන බෙදී යෑම් සහ නීතියේ ආධිපත්‍යය: පොරොන්දු සහ භාවිතාව – ලයනල් බෝපගේ
-
Editor
-
September 8, 2025
-
CNL සතියේ දේශපාලන විවරණය
-
0 Comments
දේශපාලනිකව බෙදී යෑම් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. ඒවා අපේ රටට පමණක් අනන්‍ය වූ ඒවා ද නොවේ. බොහෝ විට එකම ධජය යටතේ ගමන් කළ අය අතර ඉතිහාසය ආරවුල්, හැර යෑම් සහ පාවා දීම් වලින් පිරී ඇත. විශේෂයෙන්, වම දිගු කලක් තිස්සේ විදහා පා ඇත්තේ කල්ලිවාදය, මතවාදීමය ආරවුල් සහ ප්‍රතිසංස්කරණ හා විප්ලවය පිළිබඳ එකිනෙකා හා තරඟ කරන දෘෂ්ඨීන් එක්සත් කිරීමට ඇති …
Continue Reading
සෞඛ්‍ය සේවකයින් හට උපරිම පහසුකම් ලබාදෙනවා – සෞඛ්‍ය අමාත්‍ය
සෞඛ්‍ය සේවාව ආයතන තුළට සීමා නොවී ක්ෂේත්‍රයට ගෙන ඒමට කටයුතු කරන බවත්, සියලු සෞඛ්‍ය වෘත්තිකයින් අවබෝධයෙන් සහ කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීමේ වැදගත්කමත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
Continue Reading