සමෘද්ධිලාභී තරැණ තරැණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණුව
සංචාරක කේෂ්ත්‍රයන්හි රැකියා ඉලක්ක කර ක්‍රියාත්මක සත්කාරයේ ශ්‍රමසේනා ජාතික වැඩ සටහන පසුගියදා ආරම්භ කරන ලදී. ශ්‍රී ලාංකික සත්කාර සහ හෝටල් කේෂ්ත්‍රයේ බහුවිධ කුසලතා සහිත ශ්‍රම නියමුවන් 20000ක් නිර්මාණය කිරීම මෙම වැඩ සටහනේ අරමුණයි.
Continue Reading
කොරියානූ භාෂාව ඉගෙන ගෙන ලෝකය ජයගන්න – මහාචාර්ය කිම් සුන්ග් ජින්
ඔබ කුමන රටක රැකියාවකට හෝ අධ්‍යාපනය ලැබීමට යන්නේ නම් එම රටේ භාෂාව හොඳින් ඔබ ඉගෙන ගෙන එම රටට යෑම ඔබේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට කරන පළමු යතුර බව කොරියානු මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතා පවසයි. අද කොරියානු භාෂාව කියන්නේ ඔබට මුළු ලෝකෙටම ඇතුල් වෙන්න පුළුවන් භාෂා පාස්පෝට් එකක්.
Continue Reading
වර්ගික, ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීම ගැන සාධාරණ සමාජයක් අගය කරයි
වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපංදිචි නොකිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවීම අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
රනිල් වික්‍රමසිංහට එරෙහි තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් ඇතුළු වග උත්තරකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්: 01) අවසර දුන්නේ ය.
Continue Reading
ව්‍යවසායකත්වයට කැමැති කාන්තාවන්ට රජයෙන් පහසුකම් – කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
ව්‍යවසායකයෙකු වීමට කැමැත්ත සහ වුවමනාව ඇති ඕනෑම කාන්තාවකට ඊට අවශ්‍ය සියලු පහසුකම් සැපැයීමට රජය සූදානම් බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
Continue Reading
හරි පාරෙන් ජපන් යන්න (VIDEO)
-
Editor
-
September 1, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JAICA) හා ශ්‍රී ලංකාවෙන් ජපානයට ශ්‍රමිකයින් යැවීමේ විධිමත් ක්‍රමවේදය ශක්තිමත් කිරිමේ ව්‍යාපෘතිය එක්ව සංවිධානය කල ජපන් රැකියා පොළ වැඩසටහනක් හා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය (8/30) දින කාර්යාංශයේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
කර්මාන්තය, දේශගුණය සහ සෞඛ්‍යයේ වැදගත්කම පිළිබඳ ඒකාබද්ධ සම්මන්ත්‍රණයක්
-
Editor
-
September 1, 2025
-
ආයෝජන, පුවත්
-
0 Comments
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA), ශ්‍රී ලංකා විද්වත් වෘත්තීය සංගම් සංවිධානය (OPA) සමඟ සහයෝගයෙන්, පවත්වන්ට යෙදුන තිරසාර අනාගතයක් සඳහා කර්මාන්ත, දේශගුණය සහ සෞඛ්‍ය යන ත්‍රිත්ත්ව සම්බන්ධතාවයේ වැදගත්කම පිළිබඳ ඒකාබද්ධ සම්මන්ත්‍රණය පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
Continue Reading
අනුලා සෑ පුරාවිද්‍යා භූමියට විහාරාධිපති කෙනෙක් අවශ්‍ය නැහැ – බෙල්ලන්විල රාජමහා විහාරාධිපති බෙල්ලන්විල විමලරතන නාහිමි
-
Editor
-
September 1, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
මිහින්තලා දිග්ගල පිහිටි අනුලා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අඩාල වී ඇති බවත් එය පුද්ගලයකුට පැවරීම හෝ විහාරාධිපති පත්කිරීම නුසුදුසු ක්‍රියාවක් බවත් බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ පසුගිය දා අනුලා සෑ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සම්බන්ධව රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් මහා විහාරස්ථානයේ දී පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසූහ.
Continue Reading
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියක්
මෙරට විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගෙන යාමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ප්‍රධාන දුර්වල කමක් වුයේ රට පුරා විදුලිය බිඳ වැටීමකදී බලාගාරයේ සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියට ආධාරක විදුලි සැපයුම අකර්මන්‍යය වීමයි. එවැනි තත්වයකදී සිසිලනය සඳහා දින හතරක හෝ පහක කාලයක් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදු වීමයි. එ නිසා සැළකිය යුතු මූල්‍ය අලාභයක් ද …
Continue Reading
අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ ව්‍යවසායකයින්ගේ ධාරිතා සංවර්ධනයට වැඩසටහනක්
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත අංශයේ අපනයනකරුවන් බවට පත්වීමට හැකියාව ඇති ව්‍යවසායකයින් සඳහා විශේෂිත වැඩසටහනක් පසුගියදා කොළඹ දී සාර්ථකව පවත්වන ලදි.
Continue Reading