“ව්‍යවසායකයින් 1000 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක්”
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) 1000 ක් සවිබල ගන්වමින් ව්‍යවසායකයින්ගේ දැනුම, කුසලතා, ඵලදායිතාව සහ අපනයන හැකියාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව නවෝත්පාදනමය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
Continue Reading
වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි ස්ථාවරයක
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යහපත් ප්‍රතිචාර, සෞඛ්‍ය අමාත්‍යංශය තුල ක්‍රියාවට නැංවීම සැලසුම් සහගත ලෙස ප්‍රමාද කරමින් කටයුතු කරන නිලධාරින්ට විරුද්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුලු අනිකුත් සියලු පාර්ශවයන් වෙත පැමිණිලි කිරීම හා අමාත්‍යංශය ස්ථාන මාරු මණ්ඩලයේ මැදිහත් විමෙන් ස්ථාන මාරු නියෝග පාරදෘශ්‍යව ක්‍රියාත්මක නොකරන්නේ නම් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි තීන්දු තීරණ ගන්නා බව අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
ශ්‍රී ලංකාව – ඊශ්‍රායලය, සංචාරක ව්‍යාපාරය සහ දණ්ඩමුක්තිය – ලයනල් බෝපගේ
හැඳින්වීම ආචාර්ය පුන්සර අමරසිංහ විසින් ලියන ලද “Creeping Rise of Anti-Semitism is Dangerous for Sri Lanka” (ක්‍රමයෙන් නැගෙන යුදෙව් විරෝධය ශ්‍රී ලංකාවට භයානකයි. – https://www.southasimonitor.org/perspective/creeping-rise-anti-semitism-dangerous-sri-lanka) යන ලිපිය කියවීමෙන් පසු මා මෙම ලිපිය ලියන්නට යොමු විය.
Continue Reading
ජාත්‍යන්තර විද්‍යාඥයෙක් හමුවෙන්න වත් අනුරට, හරිනිට වෙලාවක් නැද්ද? – සරෝජ් පතිරණ (වීඩියෝ)
ලංකාවට ඩොලර් එපාද? ආණ්ඩුවට පුනර්ජනනීය බලශක්තිය අරහංද?
Continue Reading
ඇමෙරිකානු තීරු බදු බලපෑමට මුහුණදීමට රජයේ නිලධාරීන් සහ අපනයන ක්ෂේත්‍ර නියෝජිතයන් අපනයන සංවර්ධන මණ්ඩලයේ දී (EDB) එක්වෙති
-
Editor
-
August 7, 2025
-
ආයෝජන, ව්‍යාපාරික පුවත්
-
0 Comments
ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා එක්සත් ජනපදය විසින් මෑතකදී පනවන ලද 20% තීරු බද්ද සම්බන්ධව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අද (06 වනදා) සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ඇමෙරිකානු තීරු බදු බලපෑමට මුහුණදීමේදී ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා ඉහළ පෙළේ රජයේ නිලධාරීන් සහ අපනයන ක්ෂේත්‍ර නියෝජිතයන් රැසක් මෙම සාකච්ඡාව සදහා එක්වූහ.
Continue Reading
ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් දිවයිනට
ජනපති, අගමැති සහ විදේශ ඇමති සමඟ ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයක් පැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් සිව් දින නිල සංචාරයක් සඳහා (07) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණී අතර, සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් පිළිගනු ලැබීය.
Continue Reading
GMOA ආණ්ඩුවට රතු එළි දල්වයි
වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු වල අක්‍රමිකතා නිසා ඇති වූ අර්බුදය නිවැරිදි නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයයකට අවතීර්ණය වන බවට අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකු කොට ඇත.
Continue Reading
TISL සංශෝධන ඇතුලත් අර්ථලාභී හිමිකාරිත්ව (Beneficial Ownership) නීතිය සම්මත වේ
කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා 2025 අගෝස්තු මස 04 වැනි දින සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ අතර, ඒ අනුව 2025 අංක 12 දරන සමාගම් (සංශෝධන) පනත දැන් බලාත්මක වේ.
Continue Reading
සම්මුතිවාදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පුළුල්, සියල්ල ඇතුළත් කර ගන්නා කතිකාවතක් අත්‍යවශ්‍ය යි – ලයනල් බෝපගේ
-
Editor
-
August 6, 2025
-
දේශපාලන
-
0 Comments
හැඳින්වීම කලක් දකුණු ආසියාවේ ප්‍රගතිය පිළිබඳ පහන් කණුවක් වූ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය දැන් දැඩි අභියෝගවලට මුහුණ දෙයි. යල් පැන ගිය විෂය මාලා, ප්‍රමාණවත් සම්පත් නොමැතිකම සහ සුදුසුකම් ලත් ගුරුවර ගුරුවරියන්ගේ හිඟය හේතුවෙන්, විශේෂයෙන් නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ අතර අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ විෂමතා පුළුල් වෙමින් පවතී. ඉහළ සමාජ සංචලතාවයට බාධා ඇති කරමින් සමාජ-ආර්ථික බාධක, උසස් අධ්‍යාපනය අත හැර යාම වේගවත් …
Continue Reading
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්ද ? විෂයමාලා ප්‍රතිසංස්කරණක්ද ? අදහසක්වත් අධ්‍යාපන අමාත්‍යාංශයට නැහැ – අජිත් අමරසිංහ
පසුගිය ජූලි මාසයේ 11 වැනිදා PowerPoint presentation එකකින් යම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි සඳහන් කරමින් කොතැනක හෝ කවරෙකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියක් නිසා, අතිශය ව්‍යාකූල තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. මේ දක්වා මේ ප්‍රතිසංස්කරණ මොනවද කියලා කිසිම ලිඛිත ලියවිල්ලක් නැහැ. ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරනවා නම්, එක්කෝ ප්‍රතිසංස්කරණ සම්බන්ධ කෙටුම්පතක්, එහෙම නැතිනම් ප්‍රතිසංස්කරණ සම්බන්ධ අංග සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. නමුත් අද …
Continue Reading