X-Press Pearl ව්‍යසනය: නඩු තීන්දුවෙන් පස්සේ මොකද වෙන්නේ?
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන පසුගිය ජුලි 24 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දීපු ඓතිහාසික තීන්දුව ගැන මුළු ලංකාවම දවස් දෙක තුනක් කතා කළා.
Continue Reading
ජනාධිපති ට්‍රම්ප් ලබා දී ඇති සහනය යහපත් – එහෙත් අභියෝගය බලවත් – කරු ජයසූරිය
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවට අදාල තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩු කර තිබීම රටක් ලෙස අප හමුවේ පැවැති අභියෝගය සැලකීමේදී යම් ආකාරයක සහනයක් ලෙස සැකලකිය හැකි වුවත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට සිදුකරන භාණ්ඩ අපනයනයේ දී ආසියානු රටවලින් ඇතිවන තරඟකාරී තත්ත්වය සැලකීමේ දී රටක් වශයෙන් අප සාමුහිකව හා සබුද්ධිකව ක්‍රියාකිරීමේ ඇති අවශ්‍යතාවය අවධාරණය කරමින් සාධාරණ …
Continue Reading
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍ය තමර කළුබෝවිල මහතා වෙත භාරදෙනු ලැබීය.
Continue Reading
මාධ්‍යවේදියා සහ අලෙවිකරණ නියෝජිතයා අරමුණු දෙකක් අතර ගැටෙනවා – බිඟුන් මේනක ගමගේ (video)
පුවත්පත් කලාවේ දී කර්තෘවරුන්ගේ අරමුණු සහ වෙළඳ දැන්වීම් පාර්ශවයේ අරමුණ ඒකිනෙක ගැටෙන්නට බොහෝ විට ඉඩ ඇතැයි මාධ්‍යවේ දී බිගුන් මේනක ගමගේ පැවසී ය.
Continue Reading
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ඉතිහාසය මූලික විෂයයක් ලෙස රඳවා ගන්නා ලෙස් ඉල්ලා සිටිමින් හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය අගමැතිතුමියගෙන් ඉල්ලීමක් කරයි
-
Editor
-
August 1, 2025
-
අධ්‍යාපන, පුවත්
-
education
-
0 Comments
ශ්රී ලාංකික විදේශගත වෘත්තිකයන්ගේ එකම ගෝලීය ජාලය වන හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය විනිවිද පෙනෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඉතිහාසය මූලික විෂයයක් ලෙස රඳවා ගන්නා ලෙස රජයෙන් හා අගමැතිතුමියගේ ඉල්ලා සිටිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
Continue Reading
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් – ලයනල් බෝපගේ (VIDEO)
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවර්ධනය යටත් විජිත සමයේ දී, බ්‍රිතාන්‍යයෝ 1832-33 කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්හ. 1931 ඩොනොමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වැඩිහිටි සියළු දෙනාට ඡන්ද බලය සහ ප්‍රධාන වශයෙන් තේරී පත් වූ ව්‍යවස්ථාදායකයක් හඳුන්වා දෙන ලදී. 1948 දී සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කරන ලදී. එය බොහෝ දුරට වෙස්ට්මිනිස්ටර් ක්‍රමය මත පදනම් වූ අතර ස්වාධීන ලංකා ඩොමීනියන් ආණ්ඩුවක් සඳහා සැකිල්ලක් සැපයීය. 1972 …
Continue Reading
ගල් අඟුරු ගැන නිවේදනයක්
මේ වන විට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය 2025/26 ගල් අඟුරු වාරය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය හා නොමග යවන සුළු පුවත් විවිධ මාධ්‍යවල පළවන බව නිරීක්ෂණය වී ඇති බවත්, ඒ පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීමේ අරමුණින් බලශක්ති අමාත්‍යංශයේ දැනුවත් කිරීමෙන් ලංකා ගල්අඟුරු සමාගම මෙම නිවේදනය නිකුත් කර ඇත.
Continue Reading
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවේ අවධානයට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරයි
-
Editor
-
July 28, 2025
-
දේශපාලන, පුවත්
-
nmsj
-
0 Comments
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජය අවධානය යොමුකිරීම අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
TISL ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරයි
-
Editor
-
July 23, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
අඟහරුවාදා, 2025 ජූලි 22 වන දින, ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා (TISL) සංවිධානය විසින් 2025 ජූනි 23 වන දින ගැසට් පත්රයේ පළ කරන ලද ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්රේෂ්ඨාධිකරණයේ ශ්රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන ලදී.
Continue Reading
කොරියාට යන්න මෙන්න පාර – Prof Sung jin Kim
සල්ලි ගෙවලා කෙටි මාර්ගවලින් කොරියාවට යන්න උත්සාහ කරලා හෝ එවැනි කෙටි මාර්ගවලින් කොරියාවට ගිහින් ඔබ කරදරවලට වැටෙන්න එපා යැයි කොරියානු මහචාර්ය Sung jin Kim මහතා පවසයි.
Continue Reading