
දුර්වල password එකක් නිසා වසර 158ක් පැරණි සමාගමක සේවකයින් 700කට රැකියා අහිමි වූ හැටි
වසර 158ක් පැරණි සමාගමක් වසා දමමින් පුද්ගලයින් 700කට රැකියා අහිමි කිරීමට රැන්සම්වෙයාර් කල්ලියකට අවශ්‍ය වූයේ, එක් මුරපදයක් පමණක් බවට විශ්වාස කෙරේ.
Continue Reading
වසර 158ක් පැරණි සමාගමක් වසා දමමින් පුද්ගලයින් 700කට රැකියා අහිමි කිරීමට රැන්සම්වෙයාර් කල්ලියකට අවශ්‍ය වූයේ, එක් මුරපදයක් පමණක් බවට විශ්වාස කෙරේ.
Continue Reading
තොරතුරු දැන ගැනීමේ කොමිසමට සභාපතිවරයෙකු නිර්දේශ කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් සහ එම පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලා සිටිමින් සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.
Continue Reading
මේ රට ඉස්ලාමීය නොවන ජනතාවට ඉස්ලාම් ආගම සහ එහි වතාවත් පිළිබඳ පුළුල් අධ්‍යනයට විවෘත අවස්ථාවක් ලබාදීම අරමුණු කරගනිමින් ඉස්ලාම් අධ්‍යයන කේන්ද්‍රය (CIS) සංවිධානය කළ “සැමට පල්ලිය විවෘතයි – එන්න අපේ පල්ලියට” වැඩ සටහනේ දස වන වැඩසටහන පසුගියදා (14) දින කොල්ලුපිටිය ජුම්මා මස්ජිඩ් පල්ලියේ දීී පැවැත් වුණි.
Continue Reading
අපේ ලංකාවේ ගොඩක් අය දේශපාලන බෙදුමක් වන වම – දකුණ යන්න හිතා ගන්න බැරි තරම් පටලවාගෙනයි ඉන්නේ කියන එකනේ මම මේ දවස්වල දිගින් දිගට කියමින් ඉන්නේ. නමුත් කොච්චර කිව්වත් ඒ ගොඩ දෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. ලංකාවේ දේශපාලනය ගැන අදහස් දක්වන ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ ලංකාවේ එජාප සහ සජබ වගේ පක්ෂ තමයි දකුණ කියන්නේ කියලා.
Continue Reading
හැඳින්වීම ශ්‍රී ලංකාවේ වාර්ගික ප්‍රචණ්ඩත්වය එක රැයෙන් පිපිරී ගියේ නැත. 1983 ජූලියේ සිදු වූ ඛේදජනක සිදුවීම් හුදෙක් දෙමළ සටන්කාමීන් විසින් ශ්‍රී ලංකා සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව ඉබේ පැන නැගුණ ප්‍රතිචාරයක් නොවේ. ඊට වෙනස් ලෙස, ඒ සිදු වීම් නියෝජනය කලේ දශක ගණනාවක් තිස්සේ පැවති දේශපාලන මෙහෙයවීම්, පද්ධතිය හා සම්බන්ධව වෙනස්කම්වලට ලක් කිරීම සහ හිතාමතා සිදු කල ම්ලේච්ඡත්වය කූට ප්‍රාප්තියට …
Continue Reading
රාජ්‍ය යාන්ත්‍රණයට අදාළ මහජන නියෝජිත ආයතන අතර පළාත් සභා හැර අනෙකුත් සියළුම ආයතන සක්‍රීය කර ඇති පසුබිමක පළාත් සභා ආයතන තව දුරටත් විධායකයේ තනි පාලනයට තබා ගනිමින් මහජන නියෝජනය අවහිර කර තැබීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලු කිරීමක් වනවා පමණක් නොව මහජනතාව සතු පරමාධිපත්‍ය බලය ද උදුරා ගැනීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, මහලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් මාධ්‍ය …
Continue Reading
සීතල පරයන උණුසුම් කතාබහක යෙදෙන්නට පසුගිය දවසක අපට අවස්ථාවක් ලැබුණි. හමුව නුවරළියේ එළවළු ගොවීන් සමග ය. නගර මධ්‍යයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ඔවුන් එක් රැස්ව සිටියේ අවනඩුවක් කියන්න ය. එම කටයුත්ත සංවිධානය කර තිබුණේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගිනි. පිරිස පනහක් පමණ වන්නට ඇත. සිංහල හා දෙමළ ජනවර්ග දෙකක ස්ත්‍රී පුරුෂ හා තරුණ මෙන්ම වැඩිහිටි පිරිසක් ඒ අතර …
Continue Reading
ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ (RTI) පනත ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සභාපතිවරයාගේ අඛණ්ඩතාව අත්‍යවශ්‍ය බව මෙල්බර්න්හි සිවිල් සමාජ සංවිධානයක් වන ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඕස්ට්‍රේලියානු සහයෝගීතාව (AAGGSL), ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් කොමිසමට (RTI කොමිසම) සභාපති කෙනෙකු පත් කිරීමේ පවතින ප්‍රමාදය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
Continue Reading
රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වාගැනීමේ අරමුණින්, හිග වී ඇති ඖෂධ සහ උපකරණ සපයා ගැනීමේදී වෛද්‍යවරුන් මුහුණ දී ඇති නීතිමය ගැටලු සහ ඒමගින් රෝගී සත්කාර සේවාවන්ට ඇතිවන බලපෑම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
ශ්‍රී ලංකාවේ විශාලම ජාතික උද්‍යානය සහ මෙරට වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ දෙවනුව ප්‍රකාශයට පත් කෙරුණු ජාතික උද්‍යානය වන විල්පත්තුව ජාතික උද්‍යානයට එල්ලවන විශාල පාරිසරික බලපෑම නොසලකා, පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසික දේව මෙහෙයක් පැවැත්වීම සඳහා එහි පාලනාධිකාරියට සහ බැතිමතුන්ට අවසර ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
Continue Reading